Powered by Blogger.

Dialog, Nokia, Android, Sony Ericsson වගේ ඕනෑම එකකට හරියන Mobile Partner එකක්

පොඩි example එකක් දෙන්නම්. 

හිතන්න ඔයාට තියෙන්නේ Dialog dongle එකක් කියලා. ඒකෙ Dongle එකට එන mobile partner software එක මටනම් මෙලෝරහක් නෑ. කොච්චර Download වුනාද, speed කොහොමද, මේ මාසේ usage එක කොහොමද, අද දවසේ usage කොච්චරද මේ වගේ මොනවත් නෑ නේ. 

මෙන්න ඒකට කියාපු භාණ්ඩයක්.


ගොඩක් Dongle Mobile partner වලට Support කරන්නේ නැති වුනාට මේක ගොඩක් ඒවට වැඩ. Messages වුනත් තියනවා. mobile partner වලට වඩා චුට්ටක්වත් වෙනස් නෑ.


මෙතනින් Software 1 Download කරගන්න.. (6.94MB)


තව තව වැඩ ගොඩක් තියනවා.



සැලකිය යුතුයි.:
මගේ Nokia phone එකට මේක වැඩ කලේ මුලින් PC Suite එකෙන් Connect වුනාට පස්සේ මේක open කලාම. ඒ කියන්නේ හැමදාම PC Suite වලින් Connect වෙලා ඊට පස්සේ මේකෙන් යන්න ඕනේ. එතකොට ඔයාට කොච්චර Download වුනාද, speed කොහොමද, මේ මාසේ usage එක කොහොමද, අද දවසේ usage කොච්චරද මේ වගේ දේවල් බලන්න පුළුවන්..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment