CD, VCD, DVD නම්
දන්නවා. මොනවද බං මේ බ්ලු රේ?
මේකෙදි වෙන්නේ කලින්
දත්ත කියවන්න වගේම ලියන්නත් භාවිතා කරපු Red-ray වෙනුවට Blue-ray එකක් භාවිතා කරන
එකයි. මේකෙදි වැඩි දත්ත ප්‍රමාණයක් කුඩා ඉඩක් තුල ගබඩා කළහැකි නිසා ගොඩක් අය මේවා භාවිතා
කරන්නත් යොමු වෙලා.
Blue –ray Disk
|
DVD
|
|
·
ප්‍රමාණය
|
සමානයි
|
සමානයි
|
·
ගබඩා කළහැකි දත්ත ප්‍රමාණය
|
25GB, 50GB
|
4.7GB , 8.5GB
|
·
විභේදනය (Resolution)
|
1,920x1,080 (1080p)
Full HD
|
720x480 (480p)
|
·
Ray size
|
405nm
|
650nm
|
·
Video capacity
|
සාමාන්‍ය: පැය 23,
HD: පැය 6-9
|
සාමාන්‍ය: පැය 3 – 4
|
·
Player price
|
රු:13500 – 28000
|
4000-5000
|
·
තැටියක වටිනාකම
|
රු: 250 -1500
|
රු: 30 – 50
|
·
දැනට ඇති Films ප්‍රමාණය
|
1000
|
90,000<
|
·
දත්ත සටහන් වන තැනට
ඉහල සිට දුර
|
|
0.6mm
|
මෙහිදී කිරණයක ප්‍රමාණය
405nm සිට 650nm දක්වා අඩු වූ නිසාත් මෙහි ගබඩා කිරීමට හැකි දත්ත ප්‍රමාණය වැඩි වී
ඇත.
මේකේ තියන ප්‍රධානම
අවාසිය තමයි blue-ray CD විශාල ප්‍රමාණයක් වෙලදපොලේ නොමැතිවීම වගේම film එකක් load
වීමට සහ write කිරීමට වැඩි කාලයක් ගත වීම.
කොහොම වුනත් VCD වලට
වුනා වගේ ලගදීම අපිට DVD වලටත් ටටා කියන්න වේවි...!
වැදගත් විස්තරයක් යාලු
ReplyDelete:)
Deleteawesome
ReplyDeletethanx bro...
Delete