ගොඩක් අය Photoshop, Word වල සිංහල අකුරු Type කරන්න ගියාම ඉස්පිලි, පාපිලි වගේ දේවල් වදින්නෙ කෑලි විදියට කියලා ඔයාලා දන්නවනේ.
ඒක නැති කරන්න පොඩිම පොඩි Software කෑල්ලක් සෙට් වුනා.
මෙතනින් Download කරගන්න. (333KB)
මේක install වෙද්දි error msg ආවත් ගනන් ගන්න එපා. කොහොම වුනත් software 1 වැඩ කරාවි..
Install කරලා Software 1 open කරගන්න.
දැන් මේ වගේ එකක් ඔයාගෙ Screen 1 උඩම මැද හරියට වෙන්න ඒවි. එතන තියන ටික් එක දාන්න.
දැන් Type කරලා බලන්නකෝ වැඩේ කොහොමද කියලා...
This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
Blogger Comment
Facebook Comment