Powered by Blogger.

ATM හොරුන්ගෙන් බේරෙමු..

අද කියන්න යන්නේ ඔයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේක ඒක දවසක් FB 1 තිබුනා.
මේක ඔයාට පාවිච්චි කරන්න පුලුවන් කව්රුහරි ඔයා ATM card එකෙන් සල්ලි ගන්න යනකොට කව්රුහරි ඔයාව බය කරලා සල්ලි ගන්න හැදුවොත් තමයි.
   එතකොට ඔයාට කරන්න තියෙන්නේ එයා කියන දේ අහලා සල්ලි ගන්න එකනේ. එහෙම නැතුව හොරාටත් දැනෙන්නේ නැතුව පොලිසිය එතනට ගෙන්නවන්න ඔයාට පුළුවන්..


ඔයාට කරන්න තියෙන්නේ සල්ලි ගන්න code 1 ගහනකොට ඒක අනිත් පැත්තට ගහන්න විතරයි. (ex: ඔයාගේ password ඒක 1234 නම් 4321 ගහන්න )

එතකොට ඒක වැරදියි කියලා වැටෙන්නේ නෑ.

ඔයාට සල්ලි ගන්නත් පුළුවන්.

එහෙම සල්ලි ගන්න පුළුවන් නිසා හොරාට සැක හිතෙන්නෙත් නෑ.

එහෙම ගහපු වෙලාවේම ඔයාගේ බැංකුව හරහා පොලීසියට news 1 යනවා.
එතකොට පොලීසියට ඇවිත් හොරාව අල්ලාගෙන යනවා..

කොහොමද වැඩේ..

හැබැයි හොරාට කියන්න එපා ක්‍රමේ කියලා දුන්නේ මං කියල..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. oke mehema seen 1k thynawa samahar ayage pass word eke thynee ekawanema anka goda(ex:7777777) mewage 1k thibunoth ika hariyanna...math me wage no 1k thamai lesiyata use karanne ???

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් විනාසයි....

      Delete
  2. oke mehema seen 1k thynawa samahar ayage pass word eke thynee ekawanema anka goda(ex:7777777) mewage 1k thibunoth ika hariyanna...math me wage no 1k thamai lesiyata use karanne ???

    ReplyDelete
  3. උබනම් යකෙක් බං

    ReplyDelete
    Replies
    1. :D
      මේ වගේ තවත් වැඩ තියනවා....

      Delete