Powered by Blogger.

DVD එකක් ඕනෑම Format එකකින්, Sub එක්කම write කරමු..



අපි Nero වගේ software එකක් DVD write කරන්න use කරනවනම් රටේ නැති ප්‍රශ්න. Format එක ගැලපෙන්නේ නෑ, Subtitle දාන්න බෑ, Software එකට ගොඩක් ලොකු Processor එකක් ඕන වෙනවලු. මේවා අහනකොට $%^*^$* තමයි මතක් වෙන්නේ.

හිතන්න ඔයාගේ ගෙදර ලග යාලුවෙක් ඔයාගෙන් player 1 බලන්න DVD එකක් write කරලා ඉල්ලනවා. ඔයාට ඒ subject එක බෑ කියලා දැන ගත්තොත්... පට්ටම චාටර්........!

මොනවද මේ Software එකේ තියන වාසි.

1.       අපේ ලග ඇති ඕනෑම Video, Audio Format එකක් භාවිතා කළ හැකිවීම.
2.       පහසුවෙන් Subtitle එකතු කළ හැකිවීම
3.       පහසුකම් අඩු කොම් එකක වුවද Software එක run කිරීමේ හැකියාව.
4.       DVD menu පහසුකම

මේ software එක Run කිරීමට ඔබගේ පරිගනකයේ පහත අවම සුදුසුකම් තිබිය යුතුය
Windows 2000 Professional
256 MB RAM               
Pentium 4 processor
මෙතනින් software 1 download කරගන්න. (14.5MB)



Software 1 install කරලා Open කරන්න.


එහෙනම් DVD write කරන්න පටන් ගනිමු.

Add Title: ඔයාට write කරන්න අවශ්‍ය Video, Audio files ටික මෙතනට දෙන්න.



Edit Title: Video එකෙහි නම වෙනස් කිරීම, Subtitle එකතු කිරීම මෙහිදී කළ හැක.




Menu Settings: open menu එක වෙනස් කිරීම



Project settings: DVD එකෙහි නම වෙනස් කිරීම



වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැම දෙයක්ම කරලා ඉවර වුනාම Create DVD දුන්නනම් වැඩේ ගොඩ.. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. මචන් හොද ලිපියක්. මේකෙන් මචන් සිංහල උපසිරැසි ගොනුවත් දාලාම රයිට් කරන්න පුලුවන්ද. කොටු කොටු වැටෙන්නේ නැති වෙයිද.

    සිංහල උපසිරැසියක් ඒ කියන්නේ srt ෆයිල් එකක් දාලා වීඩියෝ එකක් හරියට පැහැදිලි අකුරැ එන්න කන්වර්ට් කරන හැටි දන්නවා නම් කියලා දෙන්න සහෝ..

    ReplyDelete
    Replies
    1. මේකට Subtitle file එක දුන්නම ඇති. මමනම් සිංහල sub දාලා write කළා. අවුලක් වුනේ නෑ.

      Delete
  2. FFFFFatttta Software 1ka... MAXXXX

    ReplyDelete
    Replies
    1. එල එල.
      මේක මටත් ගොඩක් ප්‍රයෝජනවත් වුනා

      Delete