ඔන්න ගොඩ කාලෙකට පස්සේ මම පෝස්ට් එකක් අරන් අවා. Internet එකෙ ඉබාගාතේ රවුමක් යනකොට මට හිතුනා ලෝකේ උසම බිල්ඩිං වටෙත් රවුමක් ගිහින් එන්න. මම ගිහින් ඒ ගැන විස්තරත් ඔයාලට අරගෙන ආවා ඔන්න.
10. zසිපෙන් ටවර් - චීනය
මෙය පිහිටා තියෙන්නෙ චීනයේ නන්ජින්ග් නගරයේ වන අතර එය උසින් මීටර් 450 ක් වේ.. මෙහි තට්ටු 89 කින් සමන් විත වේ .
01. බුර්ජ් කලීෆා - එක්සත් එමීර් රාජ්‍ය
උසින් මීටර් 828 ක් සහ පලලින් අඩි 2717 ක් පමන් වෙන මේ බිල්ඩිම පිහිටා තියෙන්නෙ එක්සත් එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර. මේකෙ තට්ටු 163ක් විතර තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ගොඩ නැගිල්ල අක්කර 490 ක් පුරා විහිදිලා තියෙනවා. මේකේ වැඩ අරම්භ කරලා තියෙන්නෙ 2004/ සැප්තැම්බර්/21 අවසන් වෙලා තියෙන්නේ 2009/ඔක්තෝබර්/01 දා.
09. පෙට්‍රෝනාස් ටවර්ස් - මැලේසියාව
මෙය පිහිටා තියෙන්නෙ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ වන අතර එය උසින් මීටර් 452 ක් වේ.. මෙහි තට්ටු 88 කින් සමන් විත වේ .
08. ඉන්ටෙර්ෂනල් කොමස් සෙන්ටර් - හොංකොං
මෙය පිහිටා තියෙන්නෙ හොංකොං වල වන අතර එය උසින් මීටර් 484 ක් වේ.. මෙහි තට්ටු 118 කින් සමන් විත වේ .
07. ශැංහායි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් - චීනය
මෙය පිහිටා තියෙන්නෙ ශැංහායි චීනයේ නගරයේ වන අතර එය උසින් මීටර් 492 ක් වේ.. මෙහි තට්ටු 101 කින් සමන් විත වේ .
06. තායිපේ 101 - තායිවානය
තායිවානයේ තායිපේ නගරයේ පිහිටා තිබෙන මෙය උසින් මීටර් 509ක් වන අතර තට්ටු 101 කින් සමන්විත වෙනවා..
මෙහි දැනට පවතින දෑ..
101st floor | Summit 101 (Private VIP Club) |
---|---|
92nd – 100th floor | Communication Floors |
91st floor | Outdoor Observatory Deck |
88th – 89th floor | Indoor Observatory Deck |
85th – 86th floor | Observatory Restaurant |
59th – 84th floor | High Zone Office Floor |
59th – 60th floor | Sky lobbies Floors |
35th – 58th floor | Mid Zone Office Floor |
36th floor | Taipei 101 Conference Center |
35th – 36th floor | Sky lobbies Floors |
35th floor | Amenities Floor |
9th – 34th floor | Low Zone Office Center |
B1st – 5th floor | Taipei 101 Mall |
B5th - B2nd floor | Parking Levels |
05. C.T.F ෆයිනෑස් සෙන්ටර් - චීනය
මෙය පිහිටා තියෙන්නෙ චීනයේ ගොවැන්ග්හොයු නගරයේ වන අතරම් එය උසින් මීටර් 530ක් වේ.. මෙහි තට්ටු 111කින් සමන් විත වේ .
04. වන් වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටෙර් - එක්සත් ජනපදය
මේක ගැනනම් අමුතුවෙන් කාටවත් විස්තර ඕනේ නැහැනේ මේ තමයි අල් කයිඩා ප්‍රහාරයකට ලක් උනු සුප්‍ර ප්‍රසිද්ධ බිල්ඩින් එක. මේ තියෙන්නෙ ඇමරිකාවේ. උසින් මීටර් 541.3 වන මේ බිල්ඩිම තට්ටු 104 කින් සමන්විත වෙනවා. මේ සදහා ඇමරිකන් ඩොලර් බිලියන 3.9 වැයවෙලා තියෙනවා.
03. මක්කා රෝයල් ක්ලොක් ටවර් - සවුදි අරාබිය
පිහිටා තියෙන්නෙ සව්දි අරාබියේ මක්කම කියන නගරයේ. උසින් මීටර් 601ක් වන මේ බිල්ඩින් එක තට්ටු 120 කින් සමන්විත් වෙනවා. වැඩ නිම කරලා තියෙන්නෙ 2012 දී .
02. ශැනංග්හායි ටවර් - චීනය
උසින් මීටර් 632 ක් සහ පලලින් අඩි 2073 ක් පමන් වෙන මේ බිල්ඩිම පිහිටා තියෙන්නෙ එ චීනයේ ශැන්හයි නගරයේ . මේකෙ තට්ටු 121 ක් විතර තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මේ ගොඩනැගිල්ල හදන්න ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ක් පමන වියදම් වෙලා තියෙනවා. මේකේ වැඩ අරම්භ කරලා තියෙන්නෙ 2008 නොවැම්බර් වල මේකේ වැඩ කටයුතු ඉවර වෙන්න නියමිත 2015 දි තමයි.
01. බුර්ජ් කලීෆා - එක්සත් එමීර් රාජ්‍ය
Floors | Use | ||
---|---|---|---|
160 and above | Mechanical | ||
156–159 | Communication and broadcast | ||
155 | Mechanical | ||
148 | The New Deck observatory | ||
139–154 | Corporate suites | ||
136–138 | Mechanical | ||
125–135 | Corporate suites | ||
124 | At the Top observatory | ||
123 | Sky lobby | ||
122 | At.mosphere restaurant | ||
111–121 | Corporate suites | ||
109–110 | Mechanical | ||
77–108 | Residential | ||
76 | Sky lobby | ||
73–75 | Mechanical | ||
44–72 | Residential | ||
43 | Sky lobby | ||
40–42 | Mechanical | ||
38–39 | Armani Hotel suites | ||
19–37 | Residential | ||
17–18 | Mechanical | ||
9–16 | Armani Residences | ||
1–8 | Armani Hotel | ||
Ground | Armani Hotel | ||
Concourse | Armani Hotel | ||
B1–B2 | Parking, mechanical |
ඔය තියෙන්නෙ ඒ බිල්ඩින් එකේ තියෙන්නෙ මොනවද කියලා..
උපුටා ගැනීම විකිපීඩියා
great .thank you so much.
ReplyDeletewell com sis.. comment ekata thanz oyalage cmment ekak apita hari watinawa. digatama apith enna inna
ReplyDeletepissu hadenawa macho...
ReplyDeleteoyage wade me site eka supiri...
thanz brow :d
Delete