මේක ගොඩක් අය දැනගෙන ඉන්නවා වුනාට ගොඩක් අය දන්නෙ නෑ.
මේක ඔයාලට ගොඩක් ප්රයෝයනවත් වෙන්නේ ඔයාට email 2කින් log වෙන්න ඕන වුනාමයි.
මෙහෙම හිතන්නකෝ.. ඔයා computer එකකින් email log වෙලා ඉන්නකොට යාලුවෙක් එයාගෙ email එකට චුට්ටකට යන්න ඉල්ලුවොත් ඔයා normal කරන්නෙ ඔයාගෙ account එකෙන් logout වෙලා යන එකනේ. එහෙම නැතුව
Google Chrome/Rockmelt සදහා
option--->New incognito window ගියානම් අලුත් window එකක් ඒවි. ඒකෙ ඕනම දෙයක් කලින් window එකට අවුලක් වෙන්නෙ නැති වෙන්න කරන්න පුලුවන්.
keyboard short cut Ctrl+Shift+N
For Internet Explorer users
Settings -- > Safety -- > InPrivate Browsing
මේ විදියට නැත්නම් දකුණු පැත්තේ උඩ තියන Setting symbol එකට ගිහින් Safety -- > InPrivate Browsing වලින් කරන්නත් පුළුවන්
For Firefox users.
For Maxthon Browser (Cloud browser)
For Safari Users
Safari --> Private Browsing
wada na ne meka!
ReplyDeletemeka weda. man nitarama use karanawa.
Deleteoyage browser eka mokadda?