ජංගම දුරකථන වල තියන Features අනුව ඒවාට ලොකු Market එකක් ගන්න පුළුවන්. මේ අනුව මෙච්චර කාලයක් හොදම market එකක් තිබුන Nokia සමාගමත් දැන් ගොඩක් පහලට වැටිලා.
මේ දාලා තියෙන්නේ දැනට ලෝකයේ වැඩිපුරම විකිණීමක් කරලා තියන phone වර්ග ගැනයි. බලන්න ඔයාගේ phone එකත් මේ List එකේ තියනවද කියලා. සමහරවිට ඔයා කවදාවත් අහලා නැති Model පවා මුල් තැන්වල ඉන්න පුළුවන්. ඒ ලංකාව කියන පුංචි රටට වඩා ලොකු රටවල් වෙන Phone වර්ග Use කරන නිසා වෙන්න ඇති.
20. Nokia 6230 - මිලියන 50
year 2004
19. Nokia 3100 - මිලියන 50
year 2003
18. Samsung Galaxy S3 - මිලියන 60
year 2012
17. Motorola C200 - මිලියන 60
year 2003
16. Motorola StarTAC - මිලියන 60
year 1996
15. I-Phone 4S - මිලියන 61
year 2011
14. I-Phone 4 - මිලියන 62.6
year 2010
.
13. Nokia 5130 - මිලියන 65
year 2007
12. Nokia 6010 - මිලියන 75
year 2004
11. Nokia 1208 - මිලියන 100
year 2007
10. I-Phone 5 - මිලියන 103 (මගේ ලග තියෙන්නෙත් මේක)
year 2012
9. Nokia 3310 - මිලියන 126
year 2000
8. Nokia 1600 - මිලියන 130
year 2006
7. Motorola RAZR V3 - මිලියන 130
year 2004
6. Nokia 2600 - මිලියන 135
year 2004
5. Nokia 5230 - මිලියන 150
4. Nokia 1200 - මිලියන 150
(Year 2007)
3. Nokia 1110 - මිලියන 150
year (2005)
2. Nokia 3210 - මිලියන 160
year (1999)
1. Nokia 1100 - මිලියන 250
මමත් කැමතිම Phone එකක්. (year 2003)
දැක්ක නේද?
මෙන්න තවත් Popular phone කිහිපයක් ගැන විස්තර
Samsung Galaxy s2 - 40 Million
Samsung Galaxy s4 - 40 Million
Samsung Galaxy s1 - 25 Million
Apple 5s - 20 Million
Ela ela. Mage laga 1208 akak thiyenne. :-)
ReplyDelete:)
Deleteඅහන්නත් සතුටුයි...
meme use karapu Nokia 1200th tiyenawa.:-)
ReplyDeleteපරණ Nokia Phone model නියමයිනේ...
Deleteme details kohenda machan gaththe ?
ReplyDeleteගොඩක් website වලින් තොරතුරු අරගෙන හැදුවේ...
Deleteමේ වගේ ලිපි ඉදිරියටත් දානවා..
සයිබර් අවකාශය එක්ක රැදිලා ඉන්න..
mage 4n eka thama wadima thiyenne 1100
ReplyDeleteGoodluck...
Deletedan mata mokada karanna kiyanne ?
ReplyDeleteඅනේ මන්දා...
Deleteපට්ට
ReplyDeleteThanx anonymasoooo....
DeleteNokia 2600 phone eke dala thiyena image eka 2004 relese una eka newei
ReplyDeleteoppz sory and thanx for comment..
Deleteman Internet eke search karala photo 1 gatte
Dan hari neda yaluwa?
DeleteVery good
ReplyDelete:)
Deletethanx
nokia 1100 patta. mage 4n eka....
ReplyDeleteමගේ පළමුවැනි GSM ෆෝන් එක (ගත්තේ 1999 දී) මෙතන තියනවා. ඒ Motorola StarTAC එක. ඊට කලින් තිබුණේ analog ෆෝන් දෙකක් --> Motorola MicroTAC සහ Nokia 232.
ReplyDelete:D
Deleteඅහන්නත් සතුටුයි.....