මුලින්ම මාස 32 ක් තිස්සේ අපිත් එක්ක රැදිලා හිටපු
හැමෝටම ස්තුති වෙනවා. ඒ වගේම මුල ඉදලම හිටියේ නැති miss වුන අයට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි කියලා
හිතනවා. ගොඩක් අය හිතන්නේ කොම් එකේ Speed වැඩි වෙන්නේ ඒකෙ Processor speed, RAM
වගේ දේවල් වලින් කියලා. නමුත් මේ ලිපි කියෙව්වම ඔයාටම තේරේවි ඇත්ත තත්වය.
මමනම් හිතන්නේ ඔයා මේ
තියන හැම දෙයක්ම අනිවා බලන්න ඕනේ කියලා.
1. කොම් එකෙන් තාවකාලිකව
Display එක Off කිරීම. (Lap එකක Display එක මේකෙන් Off කරන්නත් පුළුවන්)
2. පරිගණකයේ වේගය වැඩි
කරගැනීම.
3. Quick lunch toolbar
එක මගින් වැඩ පහසු කරගැනීම.
4. පරිගණකයේ පහසුවෙන්
සිංහල අකුරු type කිරීම.
5. SendTo වලට අපට අවශ්‍ය
දේ එකතු කිරීම.
6. Favorite වලින් කොම්
එකේ වේගය වැඩි කරන්නේ මේ විදියට
7. ගොඩක් Data package
දැන් තියනවා. ඒවායින් ඔයගේ අවශ්‍යතාවය අනුව ගැලපෙන Data package එක තෝරාගන්න.
8. අලුතෙන් කොම් එකක්,
Lap එකක් ගන්න ඉන්න අයට
9. Windows වලටත් Tab
එකතු කර වේගය වැඩි කරගමු.
10. Word, Excel,
Powerpoint වලටත් Tab එකතු කර වේගය වැඩිකරගනිමු.
11. පොතක තියන අකුරු කොම් එකකට ගන්න.
12. ලෝකයේ ජනප්‍රියම
Android App 300.
13. කොම් එකේ Video,
photos ඕනෑම දෙයක් හංගන්න පට්ට Software එකක්.
14. Laptop battery එක ගොඩක් දවසක් තියාගන්න අකාරය
15. ක්‍රිකට් ලකුණු කොම් එකෙන් අඩු මුදලට බලමු
16. ඔබ අනිවාර්යෙන් දැනගතයුතු Website
17. හැම වෙලාවේම FB යනකොට ඒ හැම වෙලාවකම E-Mail 1 type කරන්න ගියාම එපා වෙනවනේ.
18. Cable එකකින් කොම් 2 ක් connect කිරීම, Wifi- Network එකක් හැදීම, ඒවා මගින් File share කිරීම
19. Mp3 play වෙනකොට අපිට අවශ්‍ය photo එකක් වැටෙන්න දාන්න.
20. මේක ගොඩක් අය ගණන් ගන්නේ නෑ. ඒත් පට්ට වටිනවා
21. අලුත්ම Magazines, novels
22. E-Bay ගැන මුල සිට සරලව
- E-Bay සිංහලෙන් (3)
23. Phone එකකින් call ගන්න අය අනිවා බලන්න
24. Campus , Institute , ගමේ සමිතිය, හැම එකකටම සෙට් එකකට නොමිලේ SMS
0 comments:
Post a Comment