මගේ යලුවෙක් samsung s5 එකක් ගත්තා. හැබයි ටික දවසක් යනකොට ඒක fake එකක් කියලා දැන ගත්තේ. ඉතින් මම හිතුවා ඔයාලත් අහුවෙන්න කලින් පොඩි ලිපියකින් මේ ගැන දැනුවත් කරන්න.. මෙක පොඩි අදහසක් ගන්න විතතරයි.
මේකෙ fake එකේ option සහ original එකෙ option ටික පහලින් තියෙනවා. මේ ඇතැම් option සමාන උනාට ගොඩාක් එවගේ ලොකු වෙනසක් දකින්න පුලුවන් ඉතින් phone එකක් ගන්න කලින් මේ වගේ පොඩි දේවල් ගැන සැළකිලිමත් උනොත් ඔයාටත් වංචාකාරයොන්ගෙන් රැවටෙන්නෙ නැතුව බේරෙන්න පුලුවන්.
මේක Software එකක් මගින් check කරගන්නා ආකාරය ගැන කලින් දාලා තිබ්බ ලිපිය දැක්කේ නැති අය ඒකත් බලන්න.
මේකෙ fake එකේ option සහ original එකෙ option ටික පහලින් තියෙනවා. මේ ඇතැම් option සමාන උනාට ගොඩාක් එවගේ ලොකු වෙනසක් දකින්න පුලුවන් ඉතින් phone එකක් ගන්න කලින් මේ වගේ පොඩි දේවල් ගැන සැළකිලිමත් උනොත් ඔයාටත් වංචාකාරයොන්ගෙන් රැවටෙන්නෙ නැතුව බේරෙන්න පුලුවන්.
Real Galaxy S5 | Fake Galaxy S5 | |
SCREEN | 5.1-inch Full HD Super AMOLED (1920 x 1080), 432 ppi | 5-inch Full HD (1,920 x 1,080) 1080p |
DIMENSION / WEIGHT | 142.0 x 72.5 x 8.1mm, 145g | TBC |
CAMERA |
16 MP (front), 2.0 MP (back)
| 13 MP (back), 5 MP (front) |
INTERNAL STORAGE | 16/32 GB User Memory + microSD slot (up to 128 GB) | 32 GB + microSD |
MEMORY | 2 GB | 2 GB |
CONNECTIVITY | HSPA, LTE, Bluetooth®: 4.0, WiFi 802.11 a/b/g/n/ac, USB 3.0 | GSM, WCDMA (HSUPA, HSDPA) 2G, 3G, Wi-Fi 802.11 b/g/n |
PROCESSOR | 2.5 GHz Quad-core Qualcomm Snapdragon 801 | 2 GHz Octa-core MediaTek MT6592 processor |
BATTERY | 2,800 mAh | 2,800 mAh, six hours of talk time and 48 hours of standby |
OS / INTERFACE | TouchWiz/Android 4.4.2 (Kitkat) | TouchWiz imitation/Android 4.2 Jelly Bean |
OTHER | Download Booster (LTE + Wi-Fi simultaneous reception), IP67 certificated Dust & Water-Resistant, Emergency Mode, Ultra Power Saving Mode, S Health, Quick Connect, Private Mode, Fingerprint, Heart Rate Sensor | Dual-SIM card slots (Standard) / White / Black / Gold / Blue |
hoda lipiyak....fake phone vala athi vena getalu monavada?
ReplyDeleteTHanks.
DeleteFake Phone wala Camera Quality, Internet Speed, Phone Speed, RAM වගේ දේවල් අඩු නිසා Original එක වගේ හොදට වැඩ කරන්න අමාරුයි...
ලහිරු අයියා කියපු එකඅ ඇත්ත්. ගැටලුවකට වඩා වෙනවා ලොකුම පාඩුවක්. වෙලදපොලට අඩුම මිටල එන දුරකතනයක් අපිට වැඩිම් මිලක් දීලා මිලදී ගන්න වෙන එක.
Delete