Powered by Blogger.

Android Phones ,Pad ඔරිගිනල්ද? කොරියන්ද? කියලා බලමු... (Indentify Fake Android phone, Pad theoritically)

දැන් හැම තැනම හොර Copy වැහි වැහැලා. Samsung, HTC, Sony, LG සමහර ඒවා දැක්කම කොහොමවත්ම අදුනගන්න බෑ. දන්නේ නැතුවම විසිදාහක්, තිස්තාහක් වැඩිපුර දීලා copy එකක් අරගෙන.

 මේක දැනට ලංකාවේ අලුතෙන් Phone එකක් ගන්න ඉන්න හැමෝටම වැදගත් කාලීන ගැටළුවක්. මේකෙන් Phone වගේම Pad වලටත් check කරන්න පුළුවන්.

මගේ Blog 1 බලන්න එන අය කපටි වංචාකාරයනේගෙන් බේරිලා හරි අවබෝධයක් ගන්න එක මගේ යුතුකම. කලින් අවස්ථාවක මේ වගේ ලිපියක් දාලා මට බැනලත් calls ආවා. ඒ බැන්නේ වංචාකාරයෝ. මං එයාලට කිව්වේ එකම එකයි. “මගේ Blog 1 බලන්න අවට Thank you” කියලා විතරයි.

එහෙනම් පටන් ගනිමු..

මොකද්ද හොර copy වල වෙනස?

සමහර වෙලාවට camera quality සමාන වෙන්න පුළුවන්. හැඩය 100% ක් සමාන වෙන්න පුළුවන්. Memory වගේම සමහර ලොකු features වුනත් සමාන වෙන්න පුළුවන්.

එහෙමනම් කොහොමද හොද එක හදුනාගන්නේ?

1.       ඒකෙ තියන දේවල් බාහිරව බලා හදුනා ගැනීමෙන්.
2.       Software එකකින් Original එකක් සමග සංසන්දනය (compare) කිරීමෙන්.

1 වෙනි විදියට හදුනාගන්න හැටි මට call එකක් දුන්නම කියන්නම්. අද කියන්න යන්නේ 2 වෙනි method 1. මේක ගොඩක් ලේසියෙන් කරන්න පුළුවන් එකක්.

මේකට අපි මුලින්ම Internet connect වෙලා Play Store එකෙන් “Antutu Benchmark” App 1 download කරගන්න ඕනේ.
ඔයාලට බලාගන්න පහසු වෙන්න මගේ Phone 1 න් ගත්ත Screen shot ටිකක් දාලා තියනවා.



එහෙම නැත්නම් මෙතනින් App එක Download කරගෙන ඔයාගේ Phone එකට දාගන්න. ඊට පස්සේ ඔයාට Phone 1 ගන්නකොට ඒ Phone එකට මේක Bluetooth වලින් දාගෙන install කරන්න පුළුවන්නේ.

Download App (10MB)

දැන් Phone 1 Restart කරන්න.

දැන් software 1 open කරලා Test button එක click කරන්න. (මම මේක කලින් කල නිසා මගේ තියෙන්නේ Test again කියලා)
දැන් එන window එකෙනුත් Test දෙන්න.

දැන් ඔයාට දකින්න පුළුවන් 1% න් පටන්ගෙන test එකක් යනවා. මේකෙන් කරන්නේ Original 100% complete phone එකක් (හෝ pad එකක් )එක්ක ඔයාගේ  එක compare කරන එකයි.


මේ test එකේ අතරමගදී ඔයාට මේ වගේ ඒවත් දකින්න පුළුවන්.




100% ඉවර වුනාම මෙහෙම එකක් වැටේවි. එතකොට test එක ඉවරයි. දැන් result බලමු.

මෙතන My device කියන එකක් එක්ක ඔයාගේ phone එකට අගයක් එනවා. දැන් Details වලට යන්න.

මෙතැන තියනවා CPU, RAM, 2D, 3D වගේ හැම දෙයකම හරි විස්තරේ තියනවා.

කොරියන් (Fake) එකේ වෙනස...


 ·         ඒවගේ CPU එක ගොඩක් අඩුයි.
·         RAM එක අඩුයි.
                                             
දැන් ආයෙත් මුලට ගිහින් “Ranking” Tab එකට යන්න.

දැන් එතනම යට තියන “Ranking List” කියන එකට යන්න. එතන ඔයාගේ Phone model එක තියනවද කියල බලන්න.
තියනවනම් ඒකට ඉස්සරහ තියන “Compare” වලට යන්න.


දැන් ඔයාට පෙනේවි Original Phone එකත් එක්ක ඔයාගේ Phone 1 Compare කරලා තියන List එකක්. ඔයාට පේනවා ඇති සමහර Features ඔයාගේ එකේ අඩුයි කියලා. ඒත් සමහර Features ඔයාගේ වැඩිපුර තියෙන්න පුළුවන්.
ඒ වගේම “Device Info” Tab එකට ගියොත් Phone 1 Sensors, CPU,RAM, EMI, Memory, Display, Battery, Camera, Software version වගේම හැම විස්තරයක්ම දැනගන්න පුළුවන්. මේවා study කරලත් ඔයාට කියන්න පුළුවන් මේක Originalද කියලා.




සැලකිය යුතුයි:
·         Original Phone (Pad) වල වුවද පෙන්වන්නේ 20%ක් දක්වා අඩු අගයකි. (සාමාන්‍ය අගයෙන් 80% ක්)
Ex: S4 phone 1 Original අගය 27,435 කි. නමුත් අපට Original phone 1 ලෙස 27,435*80% = 21,948 වුනත් පිළිගන්න පුළුවන්. මීට වඩා තව පොඩ්ඩක් අඩු වුනත් කමක් නෑ. එහෙම එකක් තියනවනම් අවුලක් නෑ ඒක හොද එකක්. කවදාවත් අපිට ඒ Value එකම තියන Phone එකක් හොයන්න අමාරුයි.


·         කොරියන් Phone වල වුවද 1st Quality යනුවෙන් වර්ගයක් ඇති අතර එය Original වර්ගයකි. International එකෙහි ඇති සෑම දෙයක්ම එහි ඇත. Made in China වලටද එසේම වේ. ඒ නිසා Phone 1 made country එකෙන් හැම දෙයක්ම කියන්න බෑ..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

18 comments:

  1. galaxy s4 made in korea by samsung kyala tyanawa 22000i eka fake da android da tyene natnam fake java version 1 da???

    ReplyDelete
    Replies
    1. oya value ekata wada hodai sensor walin oka check kalanam. meke antimatama daala tiyana photo eke tiyanawa eken. korian eke oya sensor weda ne. mage phone eke ennet 22750 k vitara.
      korian eket hoda ekak tiyanawa.
      fake eke photo wunath clear ne.

      Delete
    2. Brand new samsung galaxy s4
      Price:23000
      Contact:0783543897
      Seal pack and full set
      White and black colours available
      Same IMEI with box
      Eye sensors , air guesture are working
      Air touch ,nfc,s beam,3G
      All samsung codes working
      Made in korea by samsung meka tamay ad 1 meka hoday da...???

      Delete
    3. eke camera eka kohomada ahanna.
      korian eke 13MP camera enne ne

      Delete
  2. I always spent my half an hour too read this webb site's articles daily along with a mug of coffee.


    Check out my homepage Instagram Blackberry

    ReplyDelete
  3. niyama wede aiya phone shop ownerslata mala athi math android 4n 1k ganna oni aiya . Habai sony 1k

    ReplyDelete
    Replies
    1. මේක Sony වලට වැඩ..
      Try කරන්න..
      ලැබෙන Value එකට වඩා CPU, RAM බලන්න...

      Delete
  4. machan galaxy note 3 SCL22 kiyala japan model eke phone ekak set una. meka unlock karaganna puluwan widihak dannawada. help ekak dianko

    ReplyDelete
    Replies
    1. godak aya phone unlock karanne Youtube Video walin...

      Delete
  5. Sony xpiria j package file is invalid kiyala enawane

    ReplyDelete
  6. machan dan sony xperia wala authorized dealers kawda kiyala dannawada?

    ReplyDelete
    Replies
    1. Metropolitan thamai danna vidiyata
      check this
      http://mcentre.lk/categories/Mobile-Phones/Sony-/

      Delete
  7. metropolitan la kiyanawa dan egollo sony karanne nalu. siedles la sony karata xperia phones nalu. wena kohe hari sure thanak thiyanawada xperia 1k ganna...

    ReplyDelete
    Replies
    1. oyaata kiyanna lahiru aiya mage s5 post ekatai s4 post ekatai sahenna banum ahanna una

      Delete