Powered by Blogger.

original Samsung s5 සහ fake Samsung s5 අතර වෙනස දැනගමු..

මගේ යලුවෙක් samsung s5 එකක් ගත්තා. හැබයි ටික දවසක් යනකොට ඒක fake එකක් කියලා දැන ගත්තේ. ඉතින් මම හිතුවා ඔයාලත් අහුවෙන්න කලින් පොඩි ලිපියකින් මේ ගැන දැනුවත් කරන්න.. මෙක පොඩි අදහසක් ගන්න විතතරයි.




මේකෙ fake එකේ option සහ original එකෙ option ටික පහලින් තියෙනවා. මේ ඇතැම් option සමාන උනාට ගොඩාක් එවගේ ලොකු වෙනසක් දකින්න පුලුවන් ඉතින් phone එකක් ගන්න කලින් මේ වගේ පොඩි දේවල් ගැන සැළකිලිමත් උනොත් ඔයාටත් වංචාකාරයොන්ගෙන් රැවටෙන්නෙ නැතුව බේරෙන්න පුලුවන්.






Real Galaxy S5Fake Galaxy S5
SCREEN5.1-inch Full HD Super AMOLED (1920 x 1080), 432 ppi5-inch Full HD (1,920 x 1,080) 1080p
DIMENSION / WEIGHT142.0 x 72.5 x 8.1mm, 145gTBC
CAMERA
16 MP (front), 2.0 MP (back)
13 MP (back), 5 MP (front)
INTERNAL STORAGE16/32 GB User Memory + microSD slot (up to 128 GB)32 GB + microSD
MEMORY2 GB2 GB
CONNECTIVITYHSPA, LTE, Bluetooth®: 4.0, WiFi 802.11 a/b/g/n/ac, USB 3.0 GSM, WCDMA (HSUPA, HSDPA) 2G, 3G, Wi-Fi 802.11 b/g/n
PROCESSOR2.5 GHz Quad-core Qualcomm Snapdragon 8012 GHz Octa-core MediaTek MT6592 processor
BATTERY2,800 mAh2,800 mAh, six hours of talk time and 48 hours of standby
OS / INTERFACETouchWiz/Android 4.4.2 (Kitkat)TouchWiz imitation/Android 4.2 Jelly Bean
OTHERDownload Booster (LTE + Wi-Fi simultaneous reception), IP67 certificated Dust & Water-Resistant, Emergency Mode, Ultra Power Saving Mode, S Health, Quick Connect, Private Mode, Fingerprint, Heart Rate SensorDual-SIM card slots (Standard) / White / Black / Gold / Blue
මේක Software එකක් මගින් check කරගන්නා ආකාරය ගැන කලින් දාලා තිබ්බ ලිපිය දැක්කේ නැති අය ඒකත් බලන්න.

ANDROID PHONES ,PAD ඔරිගිනල්ද? කොරියන්ද? කියලා බලමු... (INDENTIFY FAKE ANDROID PHONE, PAD THEORITICALLY)

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. hoda lipiyak....fake phone vala athi vena getalu monavada?

    ReplyDelete
    Replies
    1. THanks.
      Fake Phone wala Camera Quality, Internet Speed, Phone Speed, RAM වගේ දේවල් අඩු නිසා Original එක වගේ හොදට වැඩ කරන්න අමාරුයි...

      Delete
    2. ලහිරු අයියා කියපු එකඅ ඇත්ත්. ගැටලුවකට වඩා වෙනවා ලොකුම පාඩුවක්. වෙලදපොලට අඩුම මිටල එන දුරකතනයක් අපිට වැඩිම් මිලක් දීලා මිලදී ගන්න වෙන එක.

      Delete