I-Phone වල වැඩ චුට්ටක්
අනිත් model වලට වඩා වෙනස්. හැබැයි වැඩේ අල්ල ගත්තොත් අනිත් හැම එකකටම වඩා ලේසියි.
ගොඩක් සල්ලි තියන අය තමන්ගේ වැදගත් පෙනුම වැඩිකරගන්නත් I-phone use කරනවනේ.
අද කියන්නේ ඒ විදියට Iphone එකක User friendly කරගන්න Tips
& Tricks ටිකක්.
1.
අකුරු + ඉලක්කම් දෙකම
තියන Password එකක් Phone එකට භාවිතා කිරීම.
Settings > General > Passcode Lock > Simple
passcode >OFF
දැන් එතනම උඩ තියන Change passcode , Turn Passcode On
කියන දෙකෙන් එකකට ගිහින් බලන්න වෙනදා වගේ නැතුව අකුරු එක්ක Password එකක් දාන්න
පුළුවන්.
2.
Headphone Code එකෙන්
Photo ගමු..
Camera App එක Open
කරගන්න. දැන් ඔයාට Headphone එකේ Volume key අතර තියන මැද කොටස press කරලා photos
ගන්න පුළුවන්.
3.
Battery lifetime එක
වැඩිකර ගැනීම.
Settings > Wi-Fi
> Off.
Settings >
Bluetooth > Off.
Settings > Privacy
> Location Services > Off.
Settings > General
> Cellular > Enable 3G > Off.
Settings > General
> Cellular > Enable LTE > Off.
Settings > Sounds
> Vibrate on Ring & Silent > Off.
Settings >
Brightness & Wallpaper > Auto-Brightness > Off.
Settings > Mail,
Contacts, Calendars > Fetch New Data > Off
4.
Music player එක Time
තියලා Off කරමු.
අපි ගොඩක් දවස්වලට රෑට
සින්දුවක් දාලා නිදාගන්නවා. උදේට බැලුවම Battery Empty වෙලා. Battery නැති නිසා
Alam එක වදින්නේත් නෑ.
මේකට ඔයාට Music player
එක Auto off වෙන්න Timer එකක් දෙන්න පුළුවන්.
Clock > Timer >
When Timer Ends
5. Calculater එකේ අන්තිමට Type කල ඉලක්කම මකන්න.
ඉලක්කම type කලාට පස්සේ
ඒක වරදුනානම් Screen එකේ number 1 type කරපු තැනට ගිහින් touch කරලා ඇදගෙන යන්න.
එතකොට අන්තිම ඉලක්කම නැති වේවි.
6.
ඉක්මනින් message එකේ
type කල වචන Undo – Redo කිරීම.
message එකක් type
කරනකොට වචන වැරදුනාම අන්තිම වචනේ වැරදුනොත් ඒක ඉක්මනටම Undo කරන්නේ මේ විදියට.
Phone ඒක දෙපැත්තට
සොලවන්න (Shake).
එතකොට මෙහෙම Dialog box
එකක් ඒවි.
ඒකෙන් Undo Typing
දෙන්න.
අයෙත් ඒක Redo කරන්නත් මේ විදියටම පුළුවන්.
තවත් වැඩ තියනවා. 2 වෙනි
කොටසකින් හමුවෙමු....
එල මචෝ....හොද වැඩක්...
ReplyDeletethanx saho....
Deletethanx....
ReplyDeleteMachan iphone 5s kiyak wenawada.khmda hoda ekak hoya gnne'
ReplyDeletedennam Brandnew ekat 100,000 wage wenne.
DeleteSecondhand godak aduwata tiyanawa.
hoda ekak hoya ganna vidiya call ekak dunnot kiyannam.