මේක මම internet පැත්තේ රවුමක් යනකොට දැකපු දෙයක්. මේක කරලා තියෙන්නේ ලංකාවේම කෙනෙක්. අපි ඉතින් අපේ දේවල් අගේ කරන්න ඕනනේ.
මෙතනින් භාණ්ඩේ download කරගෙන ඉන්න. (200KB)
මේකෙදි අපි 10 ත් 100 ත් අතර ඉලක්කමක් හිතාගන්න ඕනේ.
ඊට පස්සේ ඒ ඉලක්කම් 2 වෙන වෙනම එකතු කරලා ඒ මුල් ඉලක්කමෙන් අඩු කරන්න ඕනේ (ඔයා හිතාගත්තේ 57 නම් 57-5-7 = 45)
දැන් ඒ number එකට අදාළ symbol 1 මතක තියාගෙන show button 1 click කරන්න..
පුදුමයි නේද?
0 comments:
Post a Comment