Powered by Blogger.

සයිබර අවකාශයේ දැන්වීම්.


දිනකට 2000 කට අදික නරබන්නන් පිරිසක් සහිත සයිබර අවකාශයේ ඔබට ඉතාමත් සාදාරන මිලට දැන්වීම පලකිරීමට අවස්තාව සලසා දී ඇත....

මේ සදහා ක්‍රමවිදි තුනක්  හදුන්වා දී ඇත.

පලමු ක්‍රමය...

අපගේ පලවන ලිපියක් තුල දෙන්වීම පලකිරීම පලමු ක්‍රමයි. මෙහිදී අපගේ ලිපි දෙකක් තුල ඔබගේ දෙන්වීම පලකරනු ලබනු අතර ඒ සදහා ඔබට මසයක කාලසීමාවක් සදහා වැයවන්නේ රු;75 ක මුදලක් පමනි..(වැඩිවන සෑම ලිපියක් සදහා මාසයක් වෙනුවෙන් රුපියල් 15 ක අමතර මුදලක් පමනයි)

දෙවන ක්‍රමය 
මෙහිදී ඔබට දැන්වීම පලකිරීමට පැති තීරුවක් (Side Bar) වෙන් කරනු ලබන අතර මේ සදහ මාසයක් සදහා වැයවන්නේ රු:250 මුදලක් පමනි...

තුන්වන ක්‍රමය

මෙමගින් ඔබගේ දැන්වීම අපගේ පොස්ට් එකක් ලෙස පලකරන අතර මෙය වලංගු වන්නේ සීමාරහිත කාලසීමාවක් සදහාය. මෙය සදහා රු:1500ක මුදලක් අයකරනු ලබයි.

සැ:යු: තුන්වන ක්‍රමය මගින් දැන්වීමක් අපවිසින් පලකරන්නේ ඔබ විසින් දමන දැන්වීම අන්‍යන්ට වැදගත් සේවාවක් ලබාදෙන විස්තරයක් හෝ ක්‍රමවේදයක් ඇති විට පමනි.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment