Powered by Blogger.

Mobitel වල Miss call alert එන්නේ නෑ නේද?

සිරාවට..!

කිව්වමයි මතක් වුනේ..

මේකේ තියන වැදගත්කම කියන්න ඕනේ නෑ නේ. ඒත් ලගදි ඉදලා Mobitel එක මේ service එක දෙන්නේ නෑ.

හොයලා බැලුවම වැඩේ අල්ල ගත්තා. මේකෙන් වෙන්නේ අපි Phone 1 off කරපු වෙලාවක එන Call 1 Mobitel එකට Divert වෙන එක.

මේ මම දාලා තියෙන්නේ මගේ phone එකෙන් ගත්ත screenshot ටිකක්. ඔයාගේ phone එක මීට වෙනස් වෙන්න පුළුවන්.

1. Settings වල Call settings යන්න.



2. Call Divert යන්න. (මේක තියන තැන phone එකෙන් phone එකට වෙනස් වෙනවා. කොහොමහරි Call Divert වලට ගියානම් ගොඩ)


 3. දැන් අපිට තෝරාගැනීම් ගොඩක් තියනවා. මේකේ All voice call කියන එකනම් දෙන්න එපා.  මමනම් දැම්මේ If out of reach (phone එක වැඩ නැති වෙලාවට)  කියන option එකයි. ඔයාට ඔනෙනම් If not available, If busy වගේ ඒවත් දෙන්න පුළුවන්.


4. දැන් ඒ service එක අපි active කරන්න ඕනේ. 


5. දැන් අපි Divert වෙන්න ඕනේ Number එකට දෙන්න ඕනේ +94710111000 කියන number එකයි.


6. වැඩේ හරියට කලානම සට පට ගාලා Alert එන්න ඕනේ...


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment