Powered by Blogger.

Film එකට කලින් Subtitle යනවද?


අද කියන්න යන්නේ සිම්පල් ට්‍රික් එකක්. ඒ වුනත් මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.

අපි film එකක් බලනකොට සමහර වෙලාවට ඔයාටත් මේ වගේ අත්දැකීමක් තියෙන්න ඇති කියලා මං හිතනවා. එහෙම වෙලවට $#%%#^  තමයි ඉතිං. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ අපි හොද website එකකින් sub download කරගෙන නැති වුනාම තමයි.

Subtiles download කරගන්න හොද websites ඕනෙනම් මෙතනින් බලන්න.
                                 
එහෙනම් වැඩේ පටන් ගනිමු.

මේක ඔයා Film 1 බලන player එක අනුව වෙනස් වෙනවා.

VLC player භාවිතා කරන්නන්ට.
Key board එකෙහි g සහ h අකුරු 2 න් අපිට subtile adjust කරන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.

KM Player භාවිතා කරන්නන්ට.
Key board එකෙහි [ සහ ] අකුරු 2 න් අපිට subtile adjust කරන්න පුළුවන්. කරන්නේ කොහොමද කියලා ඔයා ගිහිල්ලම බලන්නකෝ.

මේ විදියට වැඩේ කරලා බලන්නකෝ..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. සිරාම පොස්ට් එක මචන්. අවංකෙන්ම සිංහල උපසිරැසි ගන්වන කෙනෙක් උනත් මාත් මේක ගැන දැනගෙන හිටියේ නැහැ. සමහරක් ඒවයේ මට ඔය ප්‍රශ්නේ ආවා බලද්දි. ඉතිං මොකද කලේ ගොඩක් ඒවා නෙබලා හිටියා, බලන්නම ඕනා ඒවා බැලුවා එහෙම්මම. මේක කලින් දැනන් හිටියනම් ශොක් එකට බලනවා.

    ගොඩක් ස්තුතියි මචන් පොස්ට් එකට..

    http://dtlakmal.com/

    ReplyDelete
    Replies
    1. ධනා ඔයා මගේ Blog එක බලනවා කිව්වම ගොඩක් Happy.
      මං ඔයාගේ Subtitle ගොඩක් Download කරලා තියනවා..

      Thanx for comment

      Delete
  2. Thanxx macho meka kiwwata...........

    ReplyDelete