Powered by Blogger.

ඔබටත් වාහනයක් තියනවනම් අනිවා තිබිය යුතු App එකක්. 2 කොටස. (The Best Vehicle Management App)


පලවෙනි ලිපියෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන data enter කරන විදිය ගැන විස්තර කරලා තියෙනවා.

බැලුවෙ නැති අය ඉන්නව නං ඒක මේ ලින්ක් එකෙන් බලන්න.

ඔබටත් වාහනයක් තියනවනම් අනිවා තිබිය යුතු App එකක්. (The Best Vehicle Management App)


අද එතැන් සිට.

දැන් පරණ විදියටම වම් පැත්තේ උඩ තියෙන ඉරි තුනට ගිහිල්ලා reports වලට යන්න.


එතකොට මේ වගේ විස්තර ටිකක් දකින්න පුළුවන් වේවි. 


මෙතනින් ඔයාට ඔයාගේ වාහනය ගැන ගොඩක් විස්තර බලාගන්න පුළුවන්. 

උදාහරණයක් විදියට මේ report වල යටම ගියාට පස්සේ chart යටතේ තියෙන "cost comparison chart" වලට ගියාට පස්සේ ඔයාගේ වාහනයට ඔයා වියදම් කරල තියෙන්නෙ කොහොමද කියලා සවිස්තරව බලාගන්න පුළුවන්. 



තවත් උදාහරණයක් විදියට එතනම තියෙන "Odometer chart" වලට ගියාට පස්සේ ඔයාගේ වාහන වාහනේ වැඩිපුර දුවල තියෙන්නෙ මොන මාස වන ද කියල ඔයාට බලාගන්න පුලුවන්


ඔයාගේ වාහනයට තෙල් කොච්චර සල්ලි වියදම් කරල ගහල තියෙනවාද, තෙල් ලීටර් ගහලා තියෙනවද, තෙල් ලීටරයකින් කිලෝ මීටර කීයක් average දුවලා තියෙනවද කියලා refilling යටතේ දී ඔයාට බලාගන්න පුලුවන්


වාහන තෙල් වැඩ කරන විදිය ගැන වගේම තවත් ගොඩක් දේවල් ප්‍රස්තාරවලින් බලාගන්න refilling වල යට තියෙන chart වලින් පුළුවන්. 





තව මේ app එකට ඔයාට ලැබුනු ආදායම් ඒ වගේම වාහනය කරපු service ගැන විස්තරත් මේකට ඇතුළු කරල තියාගන්න පුළුවන්. 



මේ විදිහට විදිහට දවසෙන් දවස ඔයාගේ වාහනය කරන දේවල් මේ app එකට දාන්න පුළුවන්. මගේ vehicle එකේ App එකට දැම්මට පස්සේ පෙන්නන විදිය මේ පහළින් දකින්න පුළුවන්.




වැඩේ කරලා බලන්න. කවද හරි දවසක ඔයාට මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 



Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment