ගොඩක් Editing, Graphic designing කරන අයට පෝස්ටර්, කට් අවුට් වලට වගේ විතරක් නෙමෙයි හැමෝටම creative fonts අවශ්‍ය වෙනවා.
මම දැකපු ලස්සනම Font set එකක් තියන website එකක් තියනවා. මේකේ නම "සින්දු සිංහල"
ඒකට මෙතනින් යන්න
http://www.sindusinhala.com/html/sinhala_Fonts/sinhala_font.html
මෙතනට ගිහින් ඔයාට download කරන්න අවශ්‍ය Font 1 උඩ click කරන්න. එතකොට ගේමක් නැතුවම Download වේවි.
මම දැකපු ලස්සනම Font set එකක් තියන website එකක් තියනවා. මේකේ නම "සින්දු සිංහල"
ඒකට මෙතනින් යන්න
http://www.sindusinhala.com/html/sinhala_Fonts/sinhala_font.html
මෙතනට ගිහින් ඔයාට download කරන්න අවශ්‍ය Font 1 උඩ click කරන්න. එතකොට ගේමක් නැතුවම Download වේවි.
දැන් download කරපු File 1 open කරන්න.
දැන් Install කරන්න.
වැඩේ ගොඩද කියලා MS Word වලට ගිහින් බලන්න.
පිස්සු හැදෙනවා... මේ font කිහිපයක් මගේ ලග තිබුනේ නැහැ.. ගොඩාක් ස්තුතියි යාලුවා මගේ වැඩ වලට ගොඩාක් වටිනවා..
ReplyDeletethanx යාළුවා..
Deleteඔයාලගේ comment මට ගොඩක් වටිනවා..
Isiwara fonts සෙට් එක පුලුවන්නම් හොයලා දෙන්න යාලුවා..
ReplyDeleteOk
Deleteමම හොයලා දෙන්නම්...
Isiwara fonts සෙට් එක පුලුවන්නම් හොයලා දෙන්න. loku udauwak...
Deletehttps://kdjguru.com/isi-font-pack-free-download/
Deletekdj.lk/fontplus
thnx brother
ReplyDeleteme link eka dan wada nane
ReplyDeletePodi awulak gihin tibbe.
Deleteden hari.
check now
:)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteHi, I like to down load the Sinhala fonts you have shown above. To download I click the download creative Sinhala fonts but it is not working. Can you please send me the link to download above font specially FN ........ series.
ReplyDeleteregards
Go to link i had given...
Deleteit can download easily
නියමයි සහෝ... බොහොම වටිනා එකතුවක්
ReplyDeleteThanx යාළුවා. දිගටම අපි එක්ක ඉන්න.
DeleteIsiwara font tika hoya gaththada
ReplyDeleteඒවා සල්ලි දීලා ගන්න වෙන්නේ යාළුවා..
Delete:(
http://isiwara.lk/full-font.htm
Thanks yalu. Godak watinawa.
ReplyDeleteTHanKs Sanoj.....
DeleteThanks....
ReplyDeleteWelcome Brother
DeleteDarani, Alakamandawa, Disapamok wage font ganna barida
ReplyDeletemicrosoft eken windows 10 walai 8 walai default dena font eka mokadd?
ReplyDeletepuluwn nm eka dann
thnx mcn ela....
ReplyDeleteftta bro tnz wadi wadiyen labewa
ReplyDeleteඉසි අග්නි ෆොන්ට් එක මේ ලින්ක් එකෙන් ගිහින් අරගන්න
ReplyDeletehttps://www.aluth.com/2019/01/isi-agni-sinhala-font-free-download.html
ඉසි ආලකමන්දා ෆොන්ට් එක මේ ලින්ක් එකෙන් ගිහින් අරගන්න
ReplyDeletehttps://www.aluth.com/2019/01/isi-alakamanda-sinhala-font-free-download.html
ado patta fonts tika,thank u Bro
ReplyDeletefont downlod kr giyama not found kiyl wetenwa
ReplyDeleteAyi me font link eka wada naththe? please help
ReplyDelete