Powered by Blogger.

Phone එකෙන් TV Channel මාරු කරමු.. (Use Phone as TV, DVD .. Remote)


ගෙදර TV එකේ Remote එක නැති වෙලාවට, අපිට මේක Use කරන්න පුළුවන්. මේකෙන් අපිට TV විතරක් නෙමෙයි තවත් ගොඩක් දේවල් වලට Remote එකක් විදියට use කරන්න පුළුවන්,



example එකක් විදියට අපිට phone එකෙන් TV 1,

  • On/Off කරන්න
  •  Channel මාරු කරන්න
  • Volume අඩු වැඩි කරන්න.
  • TV ---AV
  • Menu හරහා සියලුම වෙනස්කම් කරන්න පුළුවන්

Remote එකක signal යවන්න අවශ්‍ය වෙන්නේ Infrared technology එක. 

ඒ නිසා මේකට Infrared තියන අලුත් වර්ගයේ Phone එකක් අවශ්‍ය වෙනවා.

කොහොමද ඔයාගේ Phone එකේ Infrared තියනවද කියලා දැනගන්නේ?

මේකට ඔයාට website එකක පිහිට පතන්න වෙනවා. මේකට මමනම් gsmarena website එක use කළා.

මේකට මෙතනින් යන්න පුළුවන්.

http://www.gsmarena.com/

මෙතන ඔයාගේ Phone Model එක search කරන්න.


දැන් ඔයාගේ phone model එකේ විස්තර පෙන්නාවි. මෙතන පහලට යනකොට CMMS යටතේ Infrared තියනවද කියලා බලාගන්න පුළුවන්.


Infrared තියනවනම් වැඩේ ගොඩ. නැත්නම් sorry තමයි.

එහෙනම් වැඩේ පටන් ගනිමු.

01. Watch-On TV App එකට යන්න

මෙහෙම Message එකක් අවොත් කියන්නේ ඔයාගේ Phone එකේ Data on කරන්න කියලා. (ආවේ නැත්නම් අවුලක් නෑ) 



Data On කරන්න.


Connect දෙන්න


03. දැන් ඔයාගේ රට තෝරන්න එනවා.


මෙතනින් ඔයාගේ රට තෝරන්න. (ලංකාවේ අයටනම් තෝරන්න වෙන්නේ "Other countries/regions" කියන එක.

05. දැන් ඔයාට Remote එක හදන්න අවශ්‍ය මොකටද කියලා අහනවා. ඒක දෙන්න. (Example එකක් විදියට TV කියන එක මං අරගෙන තියනවා)


06. දැන් TV එකේ Model එක අහනවා. මෙතන ඔයාගේ TV Brand එක නැත්නම් "Show Other Brands" දෙන්න.


07. දැන් Phone එක TV එක පැත්තට හරවලා Power button එක click කරන්න.


08. එතකොට ඔයාගේ TV එක On වුනානම් පහල රුපයේ විදියට "Yes, this code works" option එක දෙන්න. එහෙම නැත්නම් "No, test next code" දෙන්න.


09. හරි code එක හොයාගෙන Add කරගන්න.


10. මෙතනින් Done දෙන්න.


11. දැන් වැඩේ ගොඩ නේද? 

දැන් මේ Button වැඩද කියලා check කරලා බලන්න.







12. ගෙදර TV එකට අමතරව DVD එකටත් Remote එක හදාගන්නවනම් ඒ දෙකම අපිට එක Phone එකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ එක එකට වෙන වෙනම Profile හදන්න. 




මේ ලිපි කියවපු නැති අය ඒවත් බලන්න

Android Tricks

Phone වැඩ

තවත් ලිපියකින් හමුවෙමු. 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. මේක fake app එකක් මනුස්සයෝ.මේවා වැඩ කරනවා කියල හිතන්න තරම් උබ හරකෙක්ද?

    ReplyDelete
    Replies
    1. මේ දාලා තියෙන්නේ මගේ Samsung galaxy S4 phone එකේ Screenshots. මං අපේ ගෙදර TV එකයි, DVD එකයි phone එකෙන් Control කරනවා.

      උබලා හිතනවට වඩා මේ ලෝකේ දැන් ගොඩක් දියුණුයි බං.
      :p

      Delete
  2. This app is great machan it works for my S4
    Thank you =D

    ReplyDelete
  3. Katha karanna igena ganin ufin coment karapu eko... Mrka wada karanawa.. Hariyata kiyala balala katha karapan

    ReplyDelete
    Replies
    1. Mage blog eke 99%k ma thiyenne man Double check karala daana ewa.
      Danna aya eka hodata dannawa.

      Delete