Powered by Blogger.

කොම් එකෙන් සිංහල අකුරු Type කරමු..

ගොඩක් අය නිතරම අහන දෙයක් තමයි කොහොමද කොම් එකෙන් සිංහල අකුරු Type කරන්නේ කියලා. මේකට මමනම් Use කරන්නෙ

Google translate . ඒක use කරනකොට FB වලදි වගේනම් ගොඩක් ලේසියි. ඒ වගේම තමයි MS Word වලදී වගේ සිංහල අකුරු ගහන්න 1000 ක් දුක් විදින්න ඕනේ නෑ.

ඩවුන්ලෝඩ් පාරක් දාලම බලන්නකෝ.. (26 KB)


දැන් මේක install කරලා control pannel--->Region and language-->Keyboard and languages---> Change Keyboard--->Language bar--->Docked on the taskbar දෙන්න. 

දැන් මෙතනින් සිංහල තෝරන්න.


 දැන් මේ වගේ icon එකක් ඒවි. එක click කරන්න. දැන්  වචනයක් type කරලා බලන්නකෝ කොහොමද කියලා. වචනෙ අපි type කරලා ඉවරවෙනකම් වචනෙ English වලින් තියනවා. spacebar එක press කලාම සිංහල වෙනවා. 
මේකෙ වැඩ කරන්නෙ මෙහෙමයි. අපිට normal SMS ගහනවා වගේ අකුරු type කරන්න පුළුවන්. ලොකු වාසියකට තියෙන්නෙ මේකෙ ගොඩක් සිංහල වචන Store වෙලා තියනවා. ඒ කියන්නේ අපි මොකක්හරි දෙයක් type  කරනකොට ඒ වචනෙ auto පෙන්නනවා. 


සිංහල වචන අතරට ඉංග්‍රීසි අකුරු type කරනවානම් අපිට F12 key එක use කරන්න පුළුවන්. තව අකුරු අතර මාරු වෙන්න අපිට Tab එක use කරන්න පුළුවන්. (ඒවා type කරනකොට press කරලා බලන්නකෝ වැඩේ කොහොමද කියලා. එතකොට තේරේවි ඒ key  වල වටිනාකම)

වැඩි විස්තර ඕනෙනම් මෙතනට ගිහින් බලන්නකෝ.



එහෙම නැත්නම්  Singreesi Unicode කියන Software එකත් හොදයි . මේක මම භාවිතා කරන්නේ Folder rename කරන්න. ඒක ගොඩක් ලේසියි වගේම අකුරු Convert කරන්න නෙට් ඕනෙත් නෑ.
1. picture

මේක ලංකාවේ අපේම කෙනෙක්ගෙ නිර්මාණයක්.
ඕනම අකුරක් මේකෙන් ගහන්න පුලුවන්. F1 ගැහුවම එනවා අකුරු Type කරන්න ඕන විදියත්. මේකෙන් සිංහල අකුරු අතරට පහසුවෙන් ඉන්ගිරීසි අකුරුත් දාන්න පුලුවන්. (see 1 picture)


ඩවුන්ලෝඩ් පාරක් දාලම බලන්නකෝ.. (116KB)


එහෙම නැත්නම් අපිට මේකට 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment