Powered by Blogger.

Dialog Star points වලින් Reload කරගමු..

Star points කියලා එකක් තියනවා. හැමදාම එකතු වෙලා expire වෙනවා විතරනේ. මේකෙන් ඔයාගේ Prepaid අයට account balance එක වැඩි කරගන්නයි, Postpaid අයට බිල ගෙවන්නයි පුළුවන්.



Starpoints ගණන බලාගන්නේ කොහොමද?

#141# වලට ගිහින් Step by step වලින් Starpoint balance එක බලාගන්න පුළුවන්.

 Reload කරගන්නේ කොහොමද?

මේකට අපේ Starpoint ගණන 100 ට වැඩි වෙන්න ඕනේ. අපි හිතමු 175 ක් තිබුනා කියලා, එතකොට වැඩිපුර තියන 75 reload එකක් විදියට දාගන්න පුළුවන්. ඔයාට Starpoint 250 ක් තිබුනොත් 150  ක් reload කරගන්න පුළුවන්.

අපි හිතමු Starpoint ගණන 175 යි කියලා. එතකොට අපිට reload කරන්න පුළුවන් 75 යි. එකට message එකක.

Star pay 75    කියලා message එක 141 ට යවන්න.

එතකොට වැඩේ ගොඩ.



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment