Powered by Blogger.

Windows වලටත් Tab දාමු...

අපි Google chrome, Firefox වගේ Web Browser Use කරනකොට Tab කියන seen එකක් තියනවා මතකයිනේ.



ඒ වගේ එකක් Normal windows වලටත් දාන්නේ කොහොමද කියලා කියන්නයි හදන්නේ. හිතන්න අපි එකම වෙලාවේ windows 7, 8 ක් open කරගෙන ඉන්නවා කියලා.


 දැන් මේ window එකෙන් window එකට යන්න ගියාම එපා වෙනවනේ. ඒකට උත්තරේ තමයි අද කියන්නේ..

හැමදේටම කලින් අපි මේ පොඩි Software කෑල්ල Download කරගෙන ඉමු... (1MB)


or 



දැන් ඒක install කරගන්න.

සැලකිය යුතුයි: Windows xp වලට install කරද්දී .net framework අවුලක් දැම්මොත් ඒක Google වලින් හොයලා download කරගෙන install කරගන්න වේවි.

දැන් Keygen එක run කරන්න.
එතන Generate button 1 click කලාම එන code එක copy කරගන්න.

දැන් System Tray එකේ Windows Tab නමින් සුදු icon  එකක් ඇවිත් ඇති. ඒක click කරලා settings යන්න.

දැන් Licence වලට ගියාම තියන space 1 අර copy කරගත්ත code එක paste කරලා Unlock දෙන්න..



දැන් Programs වල explorer.exe වලට ඉදිරියෙන් තියෙන Tabs, Auto Grouping කියන ටික් 2 දාන්න.

දැන් වැඩේ ගොඩ..

මේක close කරලා My computer වලින් පරණ විදියටම window 2, 3 ක් open කරගෙන බලන්න වෙනස කොහොමද කියලා...

සැලකිය යුතුයි:
අප web Browser වලදී අලුත් Tab එකකින් open වීමට අවශ්‍ය විට open in a new Tab ලෙස යෙදීම මෙහිදී අවශ්‍ය Folder එක R.Click කර Open in a new window ලෙස අනුගමනය කිරීම පමණි.. 

මෙය නැවත කොම් ඒක restart වූ විට Auto on නොවේ. ඒ නිසා එය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට මෙය බලන්න..

කොම් එක Start වෙනකොට එන (startup) software වෙනස් කරමු..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment