Powered by Blogger.

සිංදු අහනකොට Display එක එපාද?

ඔයාලා computer එක සිංදුවක් අහන්න විතරක් use කරනවනම් display එක වැඩක් නෑ නේ. ඒක නිසා ඒ වගේ වෙලාවට display එක විතරක් off කර ගන්නෙ කොහොමද කියලා බලමුකෝ...

මේකට sleep කලොත් වෙන්නෙ song එකත් නැතුව යන එක.
ඒක නිසා...


Download (87KB)



මේ software එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment