Powered by Blogger.

Speedup computer - Quick lunch Toolbar එකක් ස්ථාපනය කරමු.


                       
                          අප window කිහිපයක් සමග වැඩ කරනවිට අපට තවත් window එකක් විවෘත කරගැනීමට අවශ්‍ය වූ විට අප සාමාන්‍යයෙන් කරනුයේ එම window minimize කර අවශ්‍ය තැනට යාමයි.
නමුත් එය පහසුවෙන් single click එකකින් කර ගැනීමට Quick Lunck Toolbar එකක් පිහි‍ටුවා ගන්නා ආකාරය පහත දකවා ඇත.



  %UserProfile%\AppData\Roaming\Microsoft\Internet Explorer\Quick Launch  
ඉහත link එක copy කරගෙන පහත දැක්වෙන තැනට paste කරන්න









Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment