Powered by Blogger.

Default open වෙන software 1 වෙනස් කරමු...

අපි video 1ක් play කරනකොට, සින්දුවක් play කරනකොට, photo 1ක් open කරනකොට ඒවා open වෙන්නේ අපිට කැමැති software 1න් නෙමෙයිනේ. මටනම් video open කරනකොට windows media player 1න් open වෙන ඒක පෙන්නන්න බෑ. ඒ වගේ තමයි nero player 1.
ඒ අවුල් නැතුව අපි කැමතිම software 1න් video, audio, photo open වෙන්න හදන්නේ මෙහෙමයි..

Control pannel වල Default programs යන්න..


ඒක හොයාගන්න බැරිනම් icon පේන විදිය Small icon වලට වෙනස් කරගන්න.

Set your default programs යන්න.

 මෙතන තියනවා ඔයාගේ කොම් 1 තියන හැම program එකක්ම. එතන ඔයාට ඕන program 1 select කරන්න.

දැන් ඔයාට පෙනේවි ඒ software 1න් open වෙන්න දාල තියෙන්නේ file type කියක්ද කියලා. 

මෙතන Set this program as default දුන්නොත් හැම file type 1 ක් ම ඒ software 1න් open වෙනවා..
නැත්නම් choose default to this  program වලින් අපිට කැමති ඒවා විතරක් select කරන්න පුළුවන්.



කැමතිනම් මෙතැන select all කියන ටික් ඒක දාන්න. 


දැන් save දෙන්න. 

එහෙම නැතුව අපිට අවශ්‍ය file type අවශ්‍ය software 1න් open වෙන්න දෙන්න ඕනෙනම් default program වල Associate a filetype or protocol with a program යන්න.



එතන තියනවා වෙන වෙනම එක එක filetype වලට අදාලව software 1 select කරන්න.


දැන් ගොඩ නේද?
මම හැම  video 1 ක් ම  play වෙන්න KM player 1 දැම්මා.
KM player 1 හොද විදියට හදන හැටි බලපු නැති අය එකත් බලන්නකෝ..
KM Player වල වැරැද්ද හදමු..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment