Powered by Blogger.

අලුත්ම Ubuntu version එක.

windows වලට අකමැති අයටයි, ඉස්සර ඉදලම Ubuntu වලට කැමති අයටයි ඉස්සර ගෙරදටම free ගෙන්නගත්ත CD, DVD මතක ඇතිනේ.

ඒ වගේ අලුත්ම Ubuntu version එක "සහලාන" නමින් නිකුත් වෙලා තියනවා.

මේ තියෙන්නේ ඒකෙ තව photos ටිකක්. 



පොත මිළදී ගත හැකි තැන්....

මරදාන දයාවංශ ජයකොඩි
විජිත යාපා http://www.vijithayapa.com/pdesc.php?id=28822
සරසවි
ගොඩගේ පොත් මැදුර 

නැත්නම් මෙතනින් Free download කරන්න පුළුවන්. 


මේක ගැන ගොඩක් විස්තර මේ blog එකේ තියනවා. 


මේ ගැන මට කිව්ව තාරක යාලුවටත් ගොඩක් Thanx...

Make Difference   .. Try it

Good luck



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment