Powered by Blogger.

Secret messages, unlimited messages නොමිලේ යවමු...

ඔයාගේ Phone 1 messages ගෙදර අය බලනවා නේද?
යාලුවෝ බලනවා නේද?
Message යවනකොට Phone 1 සල්ලි ඉක්මනට ඉවර වෙනවද?

මේ දේවල් ගොඩක් අයට තියන ප්‍රශ්න තමයි...

මේ හැම දෙයකටම උත්තරේ ලගදි හදුන්වලා දුන්නා. මේකෙදි ඔයාට වාසි ගොඩක් ලැබෙනවා..

1.       ඕනෑම Phone එකකට ලැබෙන message අනිත් අයට බලන්න බැරි වෙන්න එවන්න පුළුවන්. (Completely checked in 1110 phone)
2.       තමන්ගේ තියන ඕනෑම message එකක් මේ විදියට හංගන්න පුළුවන්.
3.       දවසකට Register වුන අයට Unlimited message යවන්න පුළුවන්.
4.       Group message යවන්න පුළුවන්.

මුලින්ම මේ වැඩේ ගැන මට කිව්ව යාලුවට Thanks කියනවා. එයා මට Screenshots ටිකත් හදලා Support එක දුන්නා.

එහෙනම් වැඩේ පටන් ගනිමු..

මේ පහසුකම දැනට හදුන්වලා දීලා තියෙන්නේ Dialog විතරයි. අනිත් ඒවටත් පටන් ගත්තම මං කියන්නම්. 

මේකේ මුලින්ම රහස් පණිවුඩ (Secret messages) යවන විදිය කියන්නම්..

මේකේ වෙන්නේ අපි වෙන කෙනෙකුට message එක Send කලාම message 1 ලැබෙන කෙනාට ඒක ලැබෙන්නේ Code 1ක් විදියට. එතකොට ඔයාලගේ අම්මා, තාත්තා message 1 බැලුවත් එයාලට පේන්නේ අර Code 1 විතරයි.

ඊටත් අමතරව Message 1 එව්වේ කව්ද කියලා වැටෙන්නේ නෑ. එකටත් වැටෙන්නේ Code 1ක්.

මේ Message යවන විදිය, Message 1 බලන විදිය අන්තිමට කියන්නම්. මේකේ Step හරියට කලොත් අමාරු නෑ. හිමිහිට කියවලා Try එකක් දෙන්න.




දැන් වැඩේ ගොඩ. (මේ Step ගොඩක් අමාරු නෑ. හිමිහිට කියවන්න)

More info  

https://www.facebook.com/pages/Secret-SMS/570458633043619?hc_location=timeline

දැන් කොහොමද Unlimited Chat කරන්නේ?

මේකට message එකක sc c YOUR MESSAGE#FRIEND SCODE ID එක 77200 ට යැව්වම ගොඩ.
Ex: sc c hi! how r you?#55332   send to 77200

 මේ විදියට Girl type කරලා යැව්වම Boy ට මේක Normal message එකක් විදියට එනවා කිසිම අවුලක් නැතුව. 
මේ විදියට ඕනෑතරම් message යවන්න පුළුවන්.

දැන් කොහොමද Secret Message යවන්නේ?
මේකට පොඩි දෙයක් තියෙන්නේ. Message එකක sc s YOUR MESSAGE # FRIEND SCODE ID එක 77200 ට යැව්වම ගොඩ.
Ex: sc s hi! how r you?#44556   send to 77200

මේ විදියට messege එකක type කරලා Boyට message 1 එන්නේ Code එකක් විදියට. ඒ වගේම එවපු කෙනා විදියට එන්නෙත් Code එකක්.
ex: 12fd6
එතකොට කොහොමද මේ Message බලන්නේ?
message එකක sc r CODE#PASSWORD කියලා type කරලා 77200 ට යවන්න.
Ex: sc r jds3k#123
දැන් ඔයාට Original message 1 ඒවි.

මේ විදියට ඔයාට කාටවත් බලන්න බැරි වෙන්න Message යවන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ Password 1 දන්නේ නැතුව කාටවත් Message 1 බලන්න බෑ.

පොඩිම පොඩි Nokia 1100 phone 1ක වගේ වුනත් මේ විදියට වැඩේ කරන්න පුළුවන්.

මේ හැම දේටම ඔයාට දවසටම යන්නේ රු.2 ක් විතරයි.

වෙන කිසිම ගණනක් කැපෙන්නේ නෑ. මේක පට්ටම වැඩක්. මං Try කරලා බැලුවා.


Group message seen 1 වෙන දවසක කියන්නම්.. 

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

12 comments:

  1. ammatha udu... :O mEka anik ewwaata aawama aniwaa kiyanna ... :D

    ReplyDelete
    Replies
    1. අනිවා කියන්නම්...
      මේක පට්ට ලාභයි..

      Delete
    2. meke secret message yawana eka gena post eka tikak waradie wage neda.

      Delete
  2. Meeta wada lesiy normal widiyatama message karala phone eka polowe gehuwanam. Phone ekata key pad lock ekek daa ganin.. Maaseta 60k gewala me hutapata karanna onath na.

    ReplyDelete
    Replies
    1. එතකොට ගෙදර කව්රුහරි Phone 1 ඉල්ලුවොත් මොකද්ද කරන්නේ?
      එතකොට message ඔක්කොම Delete කරන්න වෙනවා නේද යාළුවා. (Special messages, )
      ඒ වගේම Unlimited Message යවන්නත් පුළුවන්.

      Delete
  3. maru wade mekanam... Aiya mobitel walata ehema nadda me wage wena dewal mokuth

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් දැනගත්තොත් දාන්නම්..
      :)

      Delete
  4. mage scode id eka ganna widiyak one.mn reg una.scode id msg eka del una..

    ReplyDelete