Powered by Blogger.

VLC, Media Player , Webcam එකෙන් Control කරමු. (පට්ට වැඩක්)

මේකෙන් අපිට කොම් එකේ මොනවත් අල්ලන්නේ නැතුව දුර ඉදලා ඕනෑම Video එකක්, Audio එකක් Play වෙනකොට Pause/Play  , Next  ,Previous කරන්න පුළුවන්.

ඒ කියන්නේ මෙහෙම වැඩක්,

අපි Normal Video එකක් බලනකොට Keyboard එකෙන් හරි mouse එකෙන්හරි වෙනදා කරන දේවල් දැන් කොම් එකට දුර ඉදලා කරන්න පුළුවන්. අඩි 1-6 අතර දුරක සිට

මුලින්ම මේ ගැජට් එක මට දුන්න යාලුවට Thanx කරනවා.

මේක කරන්න ඔයාට තියෙන්න අවශ්‍ය WebCam  එකක් විතරයි.

මුලින්ම මේ පොඩි Software කෑල්ල Download කරගෙන Install කරගන්න. (3.7MB)
work with Windows and Mac OS

https://www.dropbox.com/s/wgowdk59ddzfaij/Flutter.rar?dl=0


දැන් Double click කරලා open කරගන්න. (Double click කලාම ලොකු වෙනසක් පෙන්නන්නේ නෑ. ඒක මෙතනින් බලන්න පුළුවන්)










Not Active
                                                                                                                   Active (Orange color)

දැන් VLC වලට ගිහිල්ලා Video එකක් play කරන්න.

කොහොමද Pause/Play  , Next වගේ දේවල් කරන්නේ?

මේකට ඔයා webcam එක ඉස්සරහින් අඩි 1-6 ඇතුලත මේ විදියට අතින් Signal එකක් දෙන්න ඕනේ,


බැලුවට වැඩක් නෑ. කරලම බලන්න

මේක VLC විතරක් නෙමෙයි Windows Media Player , Google chrome වගේ ඒවටත් එක්ක Signal තියනවා. 

සැලකිය යුතුයි: 
මෙහිදී ඔබ අතින් චලනයක්(Motion) කිරීමට අවශ්‍ය නොවන අතර webcam එකට Signal එක පෙන්වීම පමණක් සෑහේ. නමුත් මෙහිදී Webcam එකට හොදින් ආලෝකය වැටී නැති විට මෙය හොදින් වැඩ නොකරයි)









Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

9 comments: