Powered by Blogger.

Phone එකෙන් සිංහල/ඉංග්රී සි/දමිල Subtitle දාලා Film බලමු.. (Watch Films from phone with subtitles)

අපි දැන් ගොඩක් අය use කරන phone වල screen size 1 ලොකු නිසා Film එකක් වුනත් බලන්න පුළුවන්. 

ගොඩක් අය Office එකේදී, Bus එකේදී, Lectures එකේදී, Vihicle එකේදී මේ වගේ Film බලනවා.
ඉතින් එහෙම බලද්දී Subtitle එක්කම Film බලන්න තිබ්බනම් පට්ට නේද?

එහෙනම් වැඩේ පටන් ගනිමු..

මේකට ඔයාට VLC හෝ MX Player දෙකෙන් එකක් phone එකට install කරලා තියන්න වෙනවා. ඒවායින් MX Player එකෙන් කරන හැටි මං අද කියනවා..

මුලින්ම ඒ Software 1 Download කරගෙන Install කරන්න.

Android phone සදහා link එක මෙතන තියනවා. අනිත් අය Google එකේ Search පාරක් දාලා බලන්න. (7.8MB)

දැන් installකරගන්න.

දැන් ඔයාට බලන්න අවශ්‍ය Film එක subtitle එකත් එක්ක Folder එකකට දාන්න. ඒ Folder එක ඇතුලට වෙන මොනවත් Files දාන්න එපා. (මෙහිදී Film 1 නම සහ Subtitle 1 නම සමාන විය යුතුයි. නැත්නම් Rename කරලා දාන්න)

 

දැන් මේක phone එකට copy කරගන්න.

දැන් මෙන්න මේ Font file එකත් Download කරගෙන Phone එකේ කැමති තැනකට දාන්න. (කලින් හදාගත් Folder 1 ට දාන්න එපා)


දැන් හරි. දැන් Phone 1 computer එකෙන් Disconnect කරලා MX Player 1 open කරගන්න.

දැන් අර Video එකත් තියනවා දකින්න පුළුවන්. ඒක open කරන්න.

දැන් Setings à Subtitles - > Font වලට යන්න.




දැන් Font කියන තැනින් ගිහින් ඔයා කලින් Download කළ Font 1 phone එකෙන් තෝරලා දෙන්න.


දැන් වැඩේ ගොඩ....


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

23 comments:

  1. Thank you
    Android phone root karana vidiyai koriyan phone upgred karana vidiyai post ekak danawada puluwannam(galaxy note korien)

    ReplyDelete
  2. Thank you
    Android phone root karana vidiyai koriyan phone upgred karana vidiyai post ekak danawada puluwannam(galaxy note korien)

    ReplyDelete
  3. Rendering aul ne mage s2 eke..ekata mokadda karanna oni..??

    ReplyDelete
  4. thankqqq aiyaa. wade goda. ela kiri wage thiyengwa.
    phone ekatama e font eka daaganna widihak ehema nadda aiya???

    ReplyDelete
    Replies
    1. Oyage phone eke Model 1 mokadda?
      oyage sinhala akuru penne nedda?

      Delete
  5. aiya phone 1e language walata sinhala daganna root
    karannama onada?
    system->fonts file ekata ttf file 1a danna baluwa, eth ethanta past karanna
    ba. mage phone 1a Xperia. 4.0.4 (ICS) thiyenne.
    sinhala keyboard walin type karama kotu pennanne.

    ReplyDelete
    Replies
    1. හොද File Manager software එකක් use කරන්න. එතකොට සිංහල බලන්න පුළුවන්...

      Delete
  6. Windows noble wala Wada kali tikak dammanam pattai ne

    ReplyDelete
    Replies
    1. Thana lahiru aiya.. Ada hetama danawada.. Dannawanam. Mata widows mble ekata opera mini dwnld karanna lnk ekak dnawada.. Windows user friendly Na. Qwata naththema. Na. Awala software madhi kamak tyenawa echcharai.

      Delete
    2. http://opera-mini.en.softonic.com/windowsmobile

      Software madi kiyana ekat loku aduwak...
      :)

      Delete
  7. Oya link eken nahane aiye. Company app error ekak enawane

    ReplyDelete
  8. Aiya mage ekata store eken vtharaine apps banna puluwan. Anithwain ba.. Ne. Meka fix karaganna vdiyak natida..

    ReplyDelete
    Replies
    1. mokadda phone 1?
      virus guard 1k daala tiyanawada?

      Delete
  9. Replies
    1. Application manager wala tiyanawa tic ekak daanna other source walin accept karanna kiyala.

      Delete
  10. ayye ok komada i phone wlata hada ganne?

    ReplyDelete
    Replies
    1. ekata file transfer karanna amaru nisa system ekak hithaganna be.
      man hoyala kiyannam

      Delete
  11. aiye mage phne 1 lumia 610.web eke sinhala akuru peanna.kotu penawa.hadaganne kohomda?

    ReplyDelete
    Replies
    1. http://forums.wpcentral.com/nokia-lumia-920/231836-there-video-player-subtitles.html

      http://minhdanh2002.blogspot.com/2009/08/watching-movies-with-subtitles-on.html

      Delete