Powered by Blogger.

අනුන්ගේ Bog posts තමන්ගේ වගේ දාන ලෝක හොරෙක්

මේක මං ප්‍රසිද්දියේ කියන්න කලින් මෙයට දවස් 2 ක් private කිව්වා මේක කරන්න එපා කියලා.

මගේ Blog 1 තියන හැම post එකක්ම එක වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව මෙයා දාලා තියනවා කිසිම ලැජ්ජාවක් නැතුව.
ඕනනම් බලන්න මං මගේ post 1 link එකත් එක්ක මෙයාගේ post දානවා..










තව ගොඩක් තියනවා.

අනුන්ගේ දැනුම තමන්ගේ වගේ දානවට වඩා හොදයි දන්නේ නැති දේ නොකර නිකං ඉන්න එක කියලයි මට හිතෙන්නේ...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment