Powered by Blogger.

Avast 2014 වයිරස් ගාඩ් එක දවස් 1000 ක Key එකත් එක්කම..

Kaspersky Use කරන ගොඩාක් අය දැන් ඒකෙ තියන Slow ගතිය නිසාම Avast use කරනවා මං දැකලා තියනවා. මම Use කරන්නෙත් Avast තමයි...

මේකේ අලුත් 2014 version එක Windows 8 වලට වගේම පරණ ඒවටත් වැඩ. මේ ලිපියේ තියනවා දවස් 954 ක් Use කරන්න පුළුවන් Key එකකුත්.

මුලින්ම Software 1 Download කරලා ඉන්නකෝ. (120MB)
මෙතනින් ඔයා Download කරන්න ඕන Avast Internet security 30 days trial 1



දැන් මෙතනින් License key 1 download කරගන්න. (1KB)



මුලින්ම ඔයාගේ කොම් එකේ Internet on කරන්න.
දැන් Double click කරලා Install එකට යන්න. එතකොට මේ වගේ window එකක් ඒවි. මෙතනින් ඔයා උඩ තියන Option 1 select කරන්න ඕනේ. 


දැන් Browse වලින් ගිහින් Download කරපු Key 1 දෙන්න.



දැන් Continue


දැන් Install වේවි. 



වැඩේ ගොඩ.....


දැන් Settings වල බලන්න පුළුවන් දවස් 953කට Active වෙලා තියනවා..



තවත් ලිපියකින් හමුවෙමු...

ප්‍රයෝජනයක් වුනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

17 comments:

  1. Key eka blacklist weida danne na ne?

    ReplyDelete
    Replies
    1. මේක මං දැන් මාසයකටත් වඩා ඉදලා use කරනවා. අවුලක් නෑ...

      Delete
  2. win7 වලට වැඩද මචෝ?

    ReplyDelete
  3. mage firewall eka gyane,eeta passe full pissu kelinna patan gattane.windows load wennet nethuwa gya.e mkada danne ne.windws aluthen dammama cz ne.virusda?

    ReplyDelete
    Replies
    1. Firewall එක windows එයාලා වෙන දේවල් වලින් දාගන්න හදපු එකක්.
      ඔයා Windows CD එක දාලා අයෙත් OS 1 repair කලානම් ඇති..
      ඔයාගේ අවුල Windows file 1 ක අවුලක්. Virus වෙන්නත් පුළුවන්...

      Delete
  4. License key 1 download karanna bane...please help

    ReplyDelete
    Replies
    1. puluwan yaluwa.
      man denut check kala...

      https://www.dropbox.com/s/713dfv8uor7hs0a/Avast%202014.rar

      Delete
  5. mata hambauna avast 2014 premium walata patta crack ekak. crack eken virus gard eka 2050 venakan activate karanawa.menna link eka-http://adf.ly/pkXQJ

    ReplyDelete
    Replies
    1. Thanx කෝලිත...
      එච්චර කාලයක් ජිවත් වෙන්න පුළුවන් වෙයිද දන්නෑ...
      :D

      Delete
  6. machan crack walin wada karana eki api salli dila ganna original 1 atahara wensa tikk pahadili karannkoo.

    ReplyDelete
    Replies
    1. Crack ekai Original ekai athara Loku wenasak neee

      Delete