Powered by Blogger.

දැනට ලෝකයේ වැඩිපුරම Use කරලා තියන Phone 20 (The Best selling phones in the world)


ජංගම දුරකථන වල තියන Features අනුව ඒවාට ලොකු Market එකක් ගන්න පුළුවන්. මේ අනුව මෙච්චර කාලයක් හොදම market එකක් තිබුන Nokia සමාගමත් දැන් ගොඩක් පහලට වැටිලා.

මේ දාලා තියෙන්නේ දැනට ලෝකයේ වැඩිපුරම විකිණීමක් කරලා තියන phone වර්ග ගැනයි. බලන්න ඔයාගේ phone එකත් මේ List එකේ තියනවද කියලා. සමහරවිට ඔයා කවදාවත් අහලා නැති Model පවා මුල් තැන්වල ඉන්න පුළුවන්. ඒ ලංකාව කියන පුංචි රටට වඩා ලොකු රටවල් වෙන Phone වර්ග Use කරන නිසා වෙන්න ඇති.

20. Nokia 6230 - මිලියන 50

year 2004



19. Nokia 3100 - මිලියන 50

year 2003



18. Samsung Galaxy S3 - මිලියන 60

year 2012



17. Motorola C200 - මිලියන 60

year 2003



16. Motorola StarTAC - මිලියන 60

year 1996



15. I-Phone 4S - මිලියන 61

year 2011



14. I-Phone 4 - මිලියන 62.6

year 2010


.
13. Nokia 5130 - මිලියන 65

year 2007



12. Nokia 6010 - මිලියන 75

year 2004



11. Nokia 1208 - මිලියන 100

year 2007



10. I-Phone 5 - මිලියන 103  (මගේ ලග තියෙන්නෙත් මේක)

year 2012



9. Nokia 3310 - මිලියන 126

year 2000



8. Nokia 1600 - මිලියන 130

year 2006



7. Motorola RAZR V3 - මිලියන 130

year 2004



6. Nokia 2600 - මිලියන 135

year 2004



5. Nokia 5230 - මිලියන 150



4. Nokia 1200 - මිලියන 150

(Year 2007)



3. Nokia 1110 - මිලියන 150

year (2005)



2. Nokia 3210 - මිලියන 160

year (1999)



1. Nokia 1100   - මිලියන 250

මමත් කැමතිම Phone එකක්. (year 2003)



දැක්ක නේද?

මෙන්න තවත් Popular phone කිහිපයක් ගැන විස්තර

Samsung Galaxy s2 - 40 Million
Samsung Galaxy s4 - 40 Million
Samsung Galaxy s1 - 25 Million
Apple 5s                 - 20 Million

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

20 comments:

  1. Ela ela. Mage laga 1208 akak thiyenne. :-)

    ReplyDelete
    Replies
    1. :)
      අහන්නත් සතුටුයි...

      Delete
  2. meme use karapu Nokia 1200th tiyenawa.:-)

    ReplyDelete
    Replies
    1. පරණ Nokia Phone model නියමයිනේ...

      Delete
  3. me details kohenda machan gaththe ?

    ReplyDelete
    Replies
    1. ගොඩක් website වලින් තොරතුරු අරගෙන හැදුවේ...
      මේ වගේ ලිපි ඉදිරියටත් දානවා..
      සයිබර් අවකාශය එක්ක රැදිලා ඉන්න..

      Delete
  4. mage 4n eka thama wadima thiyenne 1100

    ReplyDelete
  5. dan mata mokada karanna kiyanne ?

    ReplyDelete
  6. Nokia 2600 phone eke dala thiyena image eka 2004 relese una eka newei

    ReplyDelete
    Replies
    1. oppz sory and thanx for comment..
      man Internet eke search karala photo 1 gatte

      Delete
  7. මගේ පළමුවැනි GSM ෆෝන් එක (ගත්තේ 1999 දී) මෙතන තියනවා. ඒ Motorola StarTAC එක. ඊට කලින් තිබුණේ analog ෆෝන් දෙකක් --> Motorola MicroTAC සහ Nokia 232.

    ReplyDelete
    Replies
    1. :D
      අහන්නත් සතුටුයි.....

      Delete