Android Phone එකේ
වටිනාකම තියෙන්නේ ඒකෙ තියන Apps නිසානේ. එහෙම දාන්න පුළුවන් හොදම Apps ගැන දාලා
තිබුන post එක බලන්න ඇති කියලා හිතනවා.
මෙහෙම Apps දාලා තියනකොට
දන්නෙම නැතුව මේවයේ අලුත් version එනකොට Auto update කරගන්නවා. Phone ඒකෙ සල්ලි
ඉවර වුනාම තමයි අපි දන්නේ එහෙම දෙයක් වෙලා කියලා.
මේ කියන්නේ ඒක නැති
කරන්නේ කොහොමද කියලා.
1. Android phone එකෙන්
Play Store යන්න.
2. Settings යන්න.
3. Auto Update apps කියන
එකට යන්න.
4. මෙතන option 3 ක්
තියනවා. එතනින් Do not Auto –Update apps කියන එක select කරන්න.
දැන් වැඩේ හරි.
0 comments:
Post a Comment