Powered by Blogger.

Android phone වල Auto Update නැති කරමු.

Android Phone එකේ වටිනාකම තියෙන්නේ ඒකෙ තියන Apps නිසානේ. එහෙම දාන්න පුළුවන් හොදම Apps ගැන දාලා තිබුන post එක බලන්න ඇති කියලා හිතනවා.


මෙහෙම Apps දාලා තියනකොට දන්නෙම නැතුව මේවයේ අලුත් version එනකොට Auto update කරගන්නවා. Phone ඒකෙ සල්ලි ඉවර වුනාම තමයි අපි දන්නේ එහෙම දෙයක් වෙලා කියලා.

මේ කියන්නේ ඒක නැති කරන්නේ කොහොමද කියලා.

1.      Android phone එකෙන් Play Store යන්න.
 
     2.       Settings යන්න.


     3.     Auto Update apps කියන එකට යන්න.

     4.       මෙතන option 3 ක් තියනවා. එතනින් Do not Auto –Update apps කියන එක select කරන්න.



දැන් වැඩේ හරි. 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment