Powered by Blogger.

Time Schedule එකකට Blog post , Publish කරමු..

ඔයාට පුළුවන් Free වෙලාවක Blog post ටික හදලා ඔයාට කැමති වෙලාවක ඒවා Publish වෙන්න තියන්න.

මේක ඔයාට ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ වගේ වෙලාවක. 

ඔයාට Free time එක තියෙන්නේ ඉරිදා විතරනම්, එහෙම නැත්නම් මාසෙකට එක දවසනම් ඒ දවසට විතරක් ඔක්කොම Blog posts ටික Publish කරන්න දාන්න ගියාම හරි නෑ වගේ නේද?

එහෙම නැත්නම් අනිත් දවස්වලට ඔයාගේ Blog readers ලා ආවම අලුත් Update නැති වුනාම එයාලටත් එපා වේවි. ඒක නිසා Free time එකක Blog post ගොඩක් හදලා ඒවා publish වෙන්න Time Schedule එකක් Set කරනවා.

එහෙනම් වැඩේ පටන් ගමු..

සාමාන්‍ය විදියට New Post වලින් post එක හදන්න. 


ඒක ඉවර වුනාම දකුණු පැත්තේ Post Settings යටතේ තියන Schedule කියන එකට යන්න.

 දැන් Set date and time ටික් එක දාලා යටින් ඔයාට Post එක publish වෙන්න අවශ්‍ය දිනය හා වෙලාව දීලා Done දෙන්න. 

දැන් අන්තිමට Publish දෙන්න. (ඔයා Time schedule එකක් දුන්න නිසා මේක ඒ වෙලාවේම Publish වෙන්නේ නෑ. බය වෙන්නේ නැතුව Publish දෙන්න)



මේක ගොඩක් පොඩි , ඒත් ගොඩක් අය හිතන්නේ නැති Trick එකක්..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment