Powered by Blogger.

ගොඩක් වටිනා Desktop gadget සෙට් එකක්..


නිතරම දකින Desktop එක ලස්සනට තියාගන්න හැමෝම කැමතියි නේ.

1.       Drivers meter

මේකෙන් කොම් එකේ Hard disks වල, Pen වල usage ,read speed වගේ ගොඩක් විස්තර බලන්න පුළුවන්.

 Download Drivers meter 157KB





2.All CPU meter

මේකෙන් අපිට CPU එක පිළිබද ගොඩක් විස්තර බලන්න පුළුවන්.









3.       Network meter
අපි භාවිතා කරන Internet connetion 1 signal, Downlaod- Upload speed, Internet භාවිතය, IP adress වගේ ගොඩක් දේවල් බලන්න පුළුවන්.











4.       Digital clock

Computer time, Alam, Events වගේ දේවල් මේකෙන් කරන්න පුළුවන්.



5.       Battery meter
Battery charging rate, discharging rate, percentage remaining, capacity වගේ ගොඩක් විස්තර මේකෙන් බලන්න පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. Highly energetic blog, I liked that a lot. Will there be a part 2?



    my web blog ... fitness

    ReplyDelete
    Replies
    1. Thanaks for your comment and stay with us...

      Delete