Powered by Blogger.

Blog එක website එකක් කරමු - අවසාන කොටස

කලින් ලිපි 3 කියවන්න ඇති කියලා හිතනවා.

Blog එක website එකක් කරමු - Part 1

Blog එක website එකක් කරමු - Part 2

Blog එක website එකක් කරමු - Part 3

දැන් ඔයාලා Menu Bar හදාගෙන ඉවර ඇති කියලා හිතනවා.


දැන් Menu Bar එක හරි වුනාට ලොකු අවුලක් තියනවා. ඒක තමයි ඒ Menu එකේ click කලාට අපිට අවශ්‍ය තැනට යන්නේ නැති වීම. ඒ කියන්නේ අපි උඩ example එකේ Facebook කියන තැන click කලාම Facebook සම්බන්ධ post වලට යන්න පුළුවන් වෙන්න ඕනනේ. ඒක හදාගන්න හැටි තමයි අද කියන්නේ..

මේකට මුලින්ම ඔයා Post එකක් දානකොට ඒක Lable එකක් යටතේ දාන්න ඕනේ..



කවදාවත් ඔයා ඒ විදියට Lable දාලා නැත්නම් ඒවාට Lable කරන්න. පරණ post වලට lable කරන්නනම් ඔයාට Post 1 Edit කරන තැනට යන්න වෙනවා.

www.blogger.com   ---->Posts


මෙතන දකුණු පැත්තේ තියන Lables වලට ඔයාට කැමති නමක් (හෝ 2,3 ක් )දෙන්න පුළුවන්.


දැන් ඔයාට ඒ එක එක Topics වලට අදාළ Groups තියනවා.

දැන් ඔයාට කරන්න තියෙන්නේ අපි කලින් හදාගත්ත Menu එකේ එක එක නමට අදාල Group එකේ link එක මොකද්ද කියලා දෙන එක.

මේක කරන්න ගොඩක් ලේසියි. නමුත් ටික වෙලාවක් යනවා.

එහෙනම් වැඩේ පටන් ගනිමු..

01. මුලින්ම ඔයාට අවශ්‍ය Lable එක Blog එකෙන් හොයාගන්න. (මේක lable කියලා Blog 1 ඇති.) එහෙම නැත්නම් අපිට අලුතෙන් Lable එකක් Add කරගන්න වෙනවා.

මේකට කලින් විදියටම www.blogger.com වලින් Layout එකට යන්න.


Add a Gadget වලින් Lables එකක් Add කරගන්න.




02. දැන් අපිට අවශ්‍ය Group එකේ Link 1 copy කරගන්න.
Ex: අපිට Menu bar එකේ තියන Facebook කියන එකට link එක හදන්න අවශ්‍යනම් Facebook කියලා අපි දාලා තියන Lable එකේ Link එක Copy කරගන්න ඕනේ.


03. දැන් www.blogger.com වල Template HTML එකට ගිහින් කලින් විදියට අවශ්‍ය නම Search කරන්න. මගේ Example එකේ විදියටනම් Facebook කියලා search කරනවා. (මේ step අමතකනම් කලින් ලිපි බලන්න)


මෙතන ඔයාට දකින්න පුළුවන් මේ විදියට ඔයා Search කරපු නම තියනවා. දැන් එතනම ඒ නමට කලින් තියන "#" ලකුණ Delete කරලා ඔයා කලින් copy කරගත්ත link එක paste කරන්න.



හරියට කලානම් උඩ තියන විදියට # ලකුණ නැති වෙලා අර Link එක එන්න ඕනේ.

දැන් තව පොඩි දෙයක් කරන්න තියනවා. ඒ තමයි මේකේ Link එකේ මුල් කොටස delete කරලා අන්තිම ටික විතරයි තියෙන්න ඕනේ.

ඒක කරන්නේ මෙහෙමයි,

හිතන්න ඔයාගේ Blog 1 link එක http://lahirucyberspace.blogspot.com/ කියලා.

ඔයා Copy කරගත්ත link එක (Facebook Lable එකේ)

http://lahirucyberspace.blogspot.com/search/label/Facebook%20%E0%B6%91%E0%B6%9A%E0%B7%9A%20items

කියලා හිතන්නකෝ..

එහෙනම් මේකෙන් මුලින්ම තියන ඔයාගේ Blog 1 link එක Delete කරන්න ඕනේ. ඒ කියන්නේ http://lahirucyberspace.blogspot.com/ කියන part එක යට link එකෙන් Delete කරන්න ඕනේ.

එතකොට ඉතුරු වෙන්නේ search/label/Facebook%20%E0%B6%91%E0%B6%9A%E0%B7%9A%20items  කියලා කොටසක් විතරයි.

තේරෙන්නේ නැත්නම් චුට්ටක් හෙමිහිට ආයෙත් කියවන්න. අමාරු නෑ. නැත්නම් මට Call එකක් දෙන්න..

සැලකිය යුතුයි: මෙතන ඔයා Delete කරද්දී Link එකේ මුලින්ම තියන "/" ලකුණත් මතක ඇතුව Delete කරන්න ඕනේ.



දැන් Template එක Save කරලා බලන්න වැඩේ ගොඩ නේද කියලා.

මේ විදියටම අනිත් ඒවටත් වෙන වෙනම කරන්න.

සැලකිය යුතුයි: 
Home Page එකට  Link එක දැමීමේදී එහි සම්පුර්ණ Link එකම ලබාදිය යුතුය. පෙර ලෙස මුල් කොටස ඉවත් කිරීම නොකළ යුතුය.




තේරෙන්නේ නැති දෙයක් තියනවනම් අනිවා මට call එකක් දෙන්න. මං Help කරන්නම්.

Contact me
http://lahirucyberspace.blogspot.com/p/contact-me_18.html
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ වැඩේ හරිද අරවින්ද?

      Delete
  2. niyameta therenawa aiye

    ReplyDelete
    Replies
    1. :)
      දිගටම අපි එක්ක ඉන්න..

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. එලස්.. Home page එක static කරගන්න විදියකුත් කියන්න..

    ReplyDelete