Xp වලින් 7 වලට ගියාම 7 වලට පට්ට විදියට බැන්නා. ඒත් දැන් හැමෝම Use කරන්නේ 7.
7 වලින් 8 වලට මාරු වුනාමත් එහෙමයි. ඒත් ගොඩක් අයට 8 වලට අත තිබ්බම කරකවලා අතෑරියා වගේ. Start button එකවත් හොයාගන්න බෑ.
පුරුදු 7 වල Start menu එක දාන්නේ මෙහෙමයි.
කරන්න තියෙන්නේ මෙන්න මේ ගැජට් එක Download කරලා දා ගන්න විතරයි. (4.5MB)

කොහොමද වැඩ කැල්ල?
Ela machan. Windows 8 genath wisthara danna. Api 7 wala godak dewal wenas kala wagema 8 walath karanna puluwan wenaskam gena kiyaladenna.
ReplyDeleteරැදිලා ඉන්න අපිත් එක්ක...
Delete:)