Powered by Blogger.

අපේ Budget එකට ගැලපෙන හොදම Phone එක ලංකාවෙන් හොයන්නේ මෙහෙමයි. (Guide to buy a phone in Sri Lanka)




මගේ ලග 24ක් 25ක් තියනවා බං ගන්න හොද phone එකක් කියපන්කෝ..

මෙහෙම ගොඩක් අය කියනවා මට ඇහිලා තියනවා. නමුත් මං දන්නවා ලංකාවේ 90% කටම තමන්ගේ Budget එකට ගැලපෙන, තමන්ට අවශ්‍ය Features තියන Phone එකක් තෝරාගන්න එක ගැන ලොකු අදහසක් නෑ.

අද කියන්න යන්නේ එහෙම අලුත් phone එකක් ගන්න හිතාගෙන ඉන්න අයට හොද Guide එකක්.

මුලිකව අලුතෙන් ගන්න Phone එකක් ප්‍රධාන කොටස් 2ක් යටතේ කතාකරන්න පුළුවන්. 
1. Brand new Phones
2. Second hand phones

use කරන්න ගන්නවානම් second hand phone එකක් තමයි හොදම option එක. ඒ ඇයි කියලා කලින් ලිපි දෙකකින් මං explain කළා. බැලුවේ නැති අය ඒකත් බලන්න. 

අලුතෙන් PHONE 1ක් ගන්න හිතාගෙන ඉන්නවද? 1 කොට

අලුතෙන් PHONE 1ක් ගන්න හිතාගෙන ඉන්නවද? 2 කොටස



අද කියන්න යන්නේ Brand new phone එකක් ගන්න අයට තමන්ගේ Budget එකට ගැලපෙන හොදම phone එක select කරගන්නේ කොහොමද කියලා. 

මුලින්ම මෙන්න මේ කරුණු ගැන හිතන්න.
  • ඔයා Phone එක ගන්නේ ඇයි?
  • ඔයා අලුත් Phone එක මගින් පරණ එකට වඩා බලාපොරොත්තු වෙන්නේ මොනවද?
  • ඔයාගේ ලග කීයක් තියනවද?
  • Display size එක කොහොමද? (සමහර අය ලොකු phone වලට කැමති නෑ නේ)
  • Phone එකේ size එක, බර කියද?
  • 3G තියනවද? (4G තියනවනම් ගොඩක් හොදයි)
  • 3G camera එකක් තියනවද?
  • Main Camera එක MP කියද?
ඔයා අලුත් Phone එකක් ගනිද්දී මේ කරුණු එකි එක සලකලා බලන්න. 

ලංකාවේ Phone වල මිලගණන් දවසින් දවස වෙනස් වෙනවා. මං නිතර නිතර use කරන website කිහිපයක් මෙතන තියනවා. ඔයාට Phone එක ගනිද්දී මේ website ගොඩක් ප්‍රයෝජනවත් වේවි.




මේවයෙන් ඔයාට අවශ්‍ය

  • Brand එක අනුව
  • Price එක අනුව
  • අහබු ලෙස
ලෙස search කිරීම කරන්න පුළුවන්. 

එහෙම නැත්නම් price එක අනුව sort කිරීම කරන්නත් පුළුවන්.


ඔයාලා දන්න හොද හොද Sri Lankan Website තියනවනම් Comment එකක් විදියට දාන්න.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

9 comments:

  1. machan mata kiynnakoo nokia lumia 625 phone ekata crack xap file install karanne kohmda kiyala loku uduwak....

    ReplyDelete
  2. sideload 10 XAPs file ekada naththam xap file ekada.. meage prashna ahana kota ape forum eka use karoth hdayi yaluwa.. menna ape forum eka ......................................http://csnlhelpforu.boards.net/......................

    ReplyDelete
  3. DIALCOM NEW WEBSITE
    http://www.dialcom.lk/beta/categories.php

    ReplyDelete
    Replies
    1. MR LAHIRU PLS REMOVE DIALCOM BETA VERSION ASAP ITS STILL UNDER MAINTENANCE PLS ADD OUR PRESENT SITE
      http://www.dialcom.lk/index.php

      Delete
  4. MR LAHIRU PLS REMOVE DIALCOM BETA VERSION ASAP ITS STILL UNDER MAINTENANCE PLS ADD OUR PRESENT SITE
    http://www.dialcom.lk/index.php

    ReplyDelete