මේ ගැන කලින් දාලා තිබ්බ ලිපිය බලන්න ඇති කියලා
හිතනවා.
අලුතෙන් Phone එකක් ගන්න හිතාගෙන ඉන්නවද?
Android ද? Windows ද? Apple ද?
පෞද්ගලිකව මේ වර්ග හැම එකක්ම use කරපු කෙනක්
හැටියට මට කියන්න පුළුවන් මෙන්න මේ පිළිවෙල,
Android > Symbian (පරණ Nokia) > Windows
> Apple > Blackberry > Chinease
ඇයි Android 1 වෙලා Windows, Apple පහලින්
තියෙන්නේ?
Andoid software 1 Use කරන්නේ එක Company එකක්
විතරක් නෙමෙයි. (Samsung, HTC, Sony, ...)
ඒ නිසා ඒකෙ තියන අඩුපාඩු තිබුනත් ඒවා ඉක්මනටම
හදාගෙන එයාලා User Friendly වෙන විදියට හදන්න උපරිම Try කරනවා.
ඊටත් වඩා ඕනෑම කෙනකුට Apps හදන්න පුළුවන් නිසා Apps
Store 1 Apps මිලියන ගානක් තියනවා. ඕනෑම Phone එකක Value එක වැඩි වෙන්න තියන Apps
ගොඩක් බලපානවා. Blackberry පහලට යන්න ගොඩක්ම බලපාන්නේ මේ හේතුවම තමයි.
Windows phone ජනප්‍රිය වුනේ එයාලගේ Brand name 1
නිසා. ඒකෙ අනිත් Phone වල දකින්න නැති පෙනුමක් තියන නිසා ගොඩක් අය ගත්තත් ටික
දවසකින් එපා වෙලා විකුණනවා මං දැකලා තියනවා.
Apple Phone එපා වෙන්නේ User friendly නැති නිසා
තමයි. ඒත් ගොඩක් අය පොෂ් වෙන්න අමාරුවෙන් හරි Apple use කරනවා. ඊටත් වඩා මිලෙන්
වැඩියි නේ. ඒකෙ රු. 125,000 ක් දීලා ගත්ත Phone එකක තියන වැඩ වලටත් වඩා Samsung
රු. 30,000 phone වල තියනවා.
හොදම Brand මොනවද?
මට හිතෙන විදියට මේක දාන්නම්. ඒත් ගොඩක් දෙනෙක්
තමන් කැමති විදියට, තමන් Phone 1න් බලපොරෝත්තු වෙන දේ වෙන Model එකකින් ලැබෙන්න ඉඩ
තියනවා.
Samsung > HTC* > Sony > Nokia (Old) > Apple > Windows
> LG > Blackberry > Chinease
*HTC
ඇතැම් මාදිලි පමණක්
Duel Sim ද? එක Sim එකයිද?
තාමත් මට ගොඩක් හොදයි කියලා කියන්න පුළුවන් Duel
sim phone 1ක් set වෙලා නෑ. ගොඩක් අය කරන්නේ හොද Phone 1ක් එක්ක තවත් පොඩි Phone
එකක් තියාගෙන ඉන්න එක.
Price 1 කියද?
අතේ තියන ගානට ගන්නවට වඩා කීයක්හරි හොයාගෙන ටිකක්
හොද එකක් ගන්න බලන්න. අඩු ගානට හොදම Phone එකක් ගන්නනම් Second hand එකක් දන්න
කෙනෙක් එක්ක ගිහින් ගන්න එක තමයි.
ඔයාගේ අතේ තියන ගානට තියන හොදම Phone 1 මොකද්ද?
ඉතිරි ටික ඊලග කොටසින් ...
huawei phone ගැන මොකද්ද අදහස ?
ReplyDeletehoda ewa tiyanwa. namuth weda karaddi tikak epa wenawa. kedunoth parts hoyannat amarui
DeleteParts dan tyenawa bya wenna epa.m hard use walata hdai..
ReplyDeleteKohenda parts ganna hoda?
Deletesuper
ReplyDeleteWelcome සංජුල..
Deleteමගේ ළඟ තියෙන්නේත් හුවාවි ෆෝන් එකක් U8185. දැන් අවුරුදු තුනක් වෙනවා. වාර කීපයක් වතුරට වැටිලා තියෙනවා, බිම වැටිලා තියෙනවා ඒත් මොකුත් ප්‍රශ්ණයක් නැහැ තවම හොඳට වැඩ. ආයෙත් ගන්න හිතන්නේත් හුවාවි එකක්ම තමයි, :D
ReplyDeleteමමත් අහලා තියනවා හුවවී වලත් හොද Phones තියනවා කියලා. නමුත් බහුතරය ගත්තම අවුල් කියලා තමයි දන්නේ.
Deleteඔයා කියන එකත් හරි වෙන්න ඇති ගන්දරයෝ..
a unata android walata wada windows apple fast..android hari ekmanata slow wenawa..aka wenne ayala use karana java version ake deyak nisai aka hari gassanne kit kat version aken passe ena version akedi thamai.mokada java new release akedi thamai aka hadala thiyena nisa.
ReplyDeletekotinna kiyanawanam samsung s3 akata wada lumis 525 speed. s3 aketh Despicable Me hira wenawa welawakata.ath iphone 4s akedi aka poddakwath slow une na..
habai apps athin gaththoth nam androi thami hoda..mokada windowa apple walata app danna nam salli karayoma wenna ona..ath ethin android apps wadi unath samahara app melo rahak na..mokada ona kenekta app aka mokak unath playstore ake publish karanna puluwan.windows apple stoe wala ahema baa..akai awaye app smooth wada karanne..
monawa unath samsung wala wage user friendly look aka windows wala nam naha..
ගොඩක් ඇත්ත කතාවක්. Android වල නිතරම Slow වීම වෙනවා මමත් දැකලා තියනවා. Android phone එකක් Normally මාස 2 කට වතාවක්වත් Reset කරන්න ඕනේ. නැත්නම් පට්ට Slow.
Deleteගොඩක් අය User friendly, App නිසා තමයි Android ගන්නේ.