Powered by Blogger.

Dialog message සත 12ට යවමු..!

මේක පොඩි ට්‍රික් එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් යනවා වුනාට මේ ක්‍රමෙන් මේක අඩු කරගන්න පුළුවන්.



කරන්න තියෙන්නේ යවන කෙනාගේ no ඒකට කලින් 100 එකතු කරන එක විතරයි.
ex: +94777123456 වෙනුවට 100777123456
      0777123456 වෙනුවට 10077123456

කොන්දේසි: උපරිම අකුරු ගණන 60 යි..

වැඩේ ගොඩ නේද?

බැලුවේ නැති අය මේකත් බලන්නකෝ..

අපිට හරියටම ගැලපෙන Data package එක තෝරා ගනිමු.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment