Powered by Blogger.

Facebook photo එකක් ගොඩක් යාලුවන්ට එකවර යවමු..

මේක මගේ Blog එකේ යාලුවෙක් අහපු ප්‍රශ්නයක්.

මෙන්න මේකයි Seen 1.

FB එකේ කොහෙහරි තියන ලස්සන Photo එකක්, වැදගත් Photo එකක් එක වෙලාවේම ගොඩක් අයට යවන්න අවශ්‍ය වුනා කියලා.

ඒක කරන්නේ මෙහෙමයි.

1. ඔයාට අවශ්‍ය Photo එකට යන්න.

2. දැන් ඒකෙ යට තියන Share යන්න.




3. දැන් ඔයාට Share window එක දකින්න පුළුවන්. මෙතන උඩ On Your timeline වෙනුවට "In a Private message" දෙන්න.



4. දැන් ඔයාට To කියන තැන ඉස්සරහට ඔයාට යවන්න අවශ්‍ය අයගේ නම් දෙන්න. (ඔයාට කැමතිනම් ඔයාට කැමති Friend list) එකක් වුනත් දෙන්න පුළුවන්.

5. දැන් Share දෙන්න.

Enjoy it..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

8 comments:

  1. මේක අලුත් දෙයක් නෙවේනේ.msg එකක් යවන විදිහටත් මෙහෙම යවන්න පුලුවනනේ.

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඒක දන්නේ නැති ගොඩක් අය ඉන්නවා. දැනටමත් මේ post එක 500කට වඩා view කරලා තියනවා.
      සමහර අය දන්නවා, සමහර අය දන්නේ නෑ.

      Delete
  2. apima hadapu web site ekak free hosting ekakin internet ekata daana hati kiyala denna puluwanda

    ReplyDelete