Powered by Blogger.

ක්‍රිකට් Score කරන්න පට්ට Software කැල්ලක්..

අපි CSN 1 match එකක් බලනකොට දකිනවනේ ඒකෙ ලකුණු පට්ට විදියට present කරනවා. අද කියන්නෙත් ඒ වගේ software එකක් ගැන.




හිතන්න ඔයාලගේ ගමේ organize කරන cricket තරගාවලියකට මේ වගේ එකක් දැම්මොත්....!

අද කියන්න යන්නේ ඒ වගේ වෙන software එකක් ගැන. මේක උඩ photo වල තියනවා තරම් Advanced නැති වුනාට මේකෙත් ගොඩක් වැඩ තියනවා. ඒක නිසා අන්තිමට කියන්නෙපා නංගි පෙන්නලා අක්කා දුන්නා කියලා. :D

software එක මෙතනින් download කරගන්නකො. (11.73MB)


දැන් install කරලා open කරන්න. 

 01 . New match


 මෙතන ඔයාගේ කණ්ඩායමේ විස්තර දාන්න ඕනේ.
1. තරගය පවත්වන වසර
2. 1 කණ්ඩායමේ club 1 නම
3. 1 කණ්ඩායමේ නම
4. 2 කණ්ඩායමේ නම


මේවා වෙනස් කරන්නේ එතනම දකුණු පැත්තේ තියන පොඩි කොටුව click කරලා


මේ තියෙන්නේ example එකක්.





next කරලා ගියාට පස්සේ එක එක team වල members ලගේ නම් දෙන්න ඕනේ. මේකනම් ටිකක් එපාවෙන වැඩක්.



ඒ නිසා මං මේකෙම තියන නම් ටිකක් දැම්මා.





Team 2 ම නම් ඒ විදියට දුන්නට පස්සේ Umpires ලගේ නම් දාන්න එනවා. ඒවානම් වැදගත් නෑ. Next කරන්න. 





දැන් වැඩේ ලේසියි. 

Finish දුන්නට පස්සේ game 1 පටන් ගන්නවා. මුලින්ම Toss එකේ විස්තර ඉල්ලාවි. 



දැන් Open players ලා 2 ගේ විස්තරයි, open bowler ගේ විස්තරයි ඉල්ලාවි.


දැන් හරි.


මේකේ උඩම මේ වගේ icon ටිකක් දකින්න පුළුවන්. මේවයින් තමයි ඔයා ලකුණු දාන්නේ. Ex: එක ලකුණක් ගැහුවම පලවෙනි බෝලෙට 1 click කරන්න. එහෙම නැත්නම් keyboard එකේ 1 ඉලක්කම ඔබන්න.


එතකොට ඔයාට දකින්න පුළුවන් Batman ලගේ ලකුණු Auto update වෙන හැටි. ඒ වගේම bowlers ලගේ ඒවත් update වෙනවා.

 මේ තියෙන්නේ ඒ වගේ එක එකට තියන buttons.

ex: No ball එකට 6ක් ගැහුවොත් ඔයා මෙන්න මේ button එකෙන් තමයි ලකුණු දාන්න ඕනේ.

ඕවරයක් ඉවර වුනාම මෙන්න මේ වගේ එකක් අහනවා over 1 ඉවරද කියලා. yes දෙන්න.


තව ඊලග Bowlers ගේ නමත් ඉල්ලනවා.





ඔයාලත් try කරලා බලන්නකෝ.

එහෙම නැත්නම් මේ වගේ පුරුදු විදියට කොළ වලම ලියන්න. ඕනනම් මේවත් Download කරගන්න.





Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment