Powered by Blogger.

සිංහල උපසිරසි හදමුද?


පට්ට ආතල් වැඩක්. මේ ගැන මං ලිපි කිහිපයක් ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නේ. අද කියන්නේ ඒකෙ පලවෙනි පියවර.

සිංහල උපසිරසි තියන website කීපයක් මෙතනත් තියනවා.


සාමානයෙන් ගොඩක් Film වලට English subtitle තියනවනේ. ඒවා සිංහල කරන හැටි අද කියන්නම්. අනිත් ලිපියෙන් අලුතෙන්ම Subtitle එකක් හදන හැටි කියන්නම්කෝ..

මුලින්ම මේ සදහා Subtitle Edit කියන software එක download කරන්න. (4MB)


install කරගෙන open කරන්න.






දැන් Fileà Open වලින් ඔයාගේ Film 1 .srt file (Subtitle file 1) open කරගන්න.
දැන් මේ වගේ පෙනේවි.
උඩම තියන Format වලට SubRip (.srt) කියන එකයි Encording වලට Unicode (UTF-8) කියන එකයි දෙන්න.
දැන් පුළුවන් ඔයාට සිංහල අකුරු ඇතුල් කරන්න.

Option --> Settings වලින් Fontsize එක 11 , 12 වගේ දෙන්න.

Ex: එක subtitle එකක් select කරන්න. (File -- >Open)



දැන් යටින් ඔයාට Text යටතේ ඔයාට අවශ්‍ය ලෙස සිංහලෙන් type කරන්න පුළුවන්. (සිංහලෙන් type කිරීමට මම භාවිතා කරන්නේ Google sinhala input. මේ ගැන ලොකු විස්තරයක් තියනවා.)


ඔයාට වෙනස් කරන්න අවශ්‍ය sub 1 select කරන්න.

එතකොට යටම තියන text යටතේ අපිට අවහය වෙනස්කම් කරන්න පුළුවන්.






මේ විදියට හැම එකක්ම වෙනස් කරලා File -- > Save As දෙන්න.

 දැන් ෆිල්ම් එක play කරලා බලන්නකෝ වැඩේ ගොඩද කියලා...


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. මචං මේක ඩවුන්ලෝඩ් කරන්න බෑ නේ බන්...එරර් එකක් එනවානේ....ඇයි බන් ඒ

    ReplyDelete
  2. මචං මේක ඩවුන්ලෝඩ් කරන්න බෑ නේ බන්...එරර් එකක් එනවානේ....ඇයි බන් ඒ

    ReplyDelete
    Replies
    1. පොඩි අවුලක් වෙලා තිබ්බේ.
      දැන් හරි...

      Delete
  3. ඔච්චර දගලන්න ඕනනේ ඕකට NOTE PADE ඒකෙන ඕක කරන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. පලවෙනි වතාවේ Settings හැදුවම ආයෙත් කවදාවත් ඕනේ නෑ.
      ඊටත් වඩා මේකෙන් Video එක බලාගෙන වුනත් Type කරන්න පුළුවන් යාළුවා...

      Delete