Powered by Blogger.

Graduated



මං ගැන Blog එකේ විස්තර දාලා නැති වුනාට මේ Happy movement එක ගැන පොඩි Post එකක් දාන්න හිතුනා.

ලොකු විස්තරයක් නෑ. මං 2014 /08 / 28 වෙනිදා BMICH එකේදී Bsc. Engineer කෙනෙක් විදියට මගේ උපාධිය ගත්තා. මං මේක ජිවිතේ ගත්ත ලොකුම ජයග්‍රහණය කියලා මං හිතනවා.

මම

ලහිරු ගුණසේකර
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

10 comments:

  1. නියමයි.සුභ අනාගතයක් යාලුවා

    ReplyDelete
  2. මුලින්ම සුබ අනාගතයක් ප්‍රර්තනා කරනවා!!! 🎓🎓🎁
    කවුරැත් Dongal Unlock කරන විදිය දන්නවනේ 👦 😜👨
    ඒ වගේ Phone 📞 එකේ Password අයින් කරන විදිය ගැනත් පොඩි Post එකක් දාන්නකෝ.....

    ReplyDelete
    Replies
    1. හරි යාළුවා මං ඒ ගැන දාන්නම්..

      Delete
  3. Yalu, Mage Mulu Hadawathinma Oyaata Subama Suba Anagatayakata Asiri pathanawa. Oyage me blog ekanam Niyanai Perfect

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාළුවා. මං තවත් හොද post ටිකක් දාන්නම්කෝ...

      Delete