Powered by Blogger.

Facebook වලට කොච්චර වෙලාවක් නාස්ති කරනවද කියලා Check කරමු.

කොච්චර කිව්වත් හැමෝම දවසකට පැය ගානක් Fb වල ඉන්නවා.

සමහර අය කරන්න දෙයක් නැති වුනාම මේක කරනවා.

මෙකෙන් පුළුවන් ඔයා කොච්චර වෙලාවක් ඉන්නවද කියලා බලන්න. මේක ඔයාගේ Browser එකට දා ගන්න විතරයි තියෙන්නේ.

මුලින්ම Google chrome user ලට

මේ link එකට යන්න.

https://chrome.google.com/webstore/detail/time-spend-on-facebook/cbdiihnkhjaiokcaeiecemajlohbhefo?hl=en



Add to chrome


Install


දැන් Browser එක close කරලා , අයෙත් open කරන්න. 

දැන් Fb ගිහින් බලන්න මේ වගේ එකක් ඇවිත් තියනවද කියලා.

2 ක්‍රමය.

මේකෙන් Firefox, Chrome, Opera, Safari හැම එකකටම දාන්න පුළුවන්. කලින් ක්‍රමයෙන් counter එක දැම්ම අයට වුනත් මේක කරන්න පුළුවන්. 

මේ link එකට යන්න.

දැන් ඔයාගේ Browser එක අනුව ඉස්සරහ තියන Download button එක click කරන්න. 
මේ තියෙන්නේ Google chrome වල Screen shot ටිකක්..





තියන step අමාරු නෑ.

කරලා බලන්න.


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment