කොච්චර කිව්වත් හැමෝම දවසකට පැය ගානක් Fb වල ඉන්නවා.
සමහර අය කරන්න දෙයක් නැති වුනාම මේක කරනවා.
මෙකෙන් පුළුවන් ඔයා කොච්චර වෙලාවක් ඉන්නවද කියලා බලන්න. මේක ඔයාගේ Browser එකට දා ගන්න විතරයි තියෙන්නේ.
මුලින්ම Google chrome user ලට
මේ link එකට යන්න.
https://chrome.google.com/webstore/detail/time-spend-on-facebook/cbdiihnkhjaiokcaeiecemajlohbhefo?hl=en
තියන step අමාරු නෑ.
කරලා බලන්න.

Add to chrome
Install
දැන් Browser එක close කරලා , අයෙත් open කරන්න.
දැන් Fb ගිහින් බලන්න මේ වගේ එකක් ඇවිත් තියනවද කියලා.
2 ක්රමය.
මේකෙන් Firefox, Chrome, Opera, Safari හැම එකකටම දාන්න පුළුවන්. කලින් ක්රමයෙන් counter එක දැම්ම අයට වුනත් මේක කරන්න පුළුවන්.
දැන් ඔයාගේ Browser එක අනුව ඉස්සරහ තියන Download button එක click කරන්න.
මේ තියෙන්නේ Google chrome වල Screen shot ටිකක්..
තියන step අමාරු නෑ.
කරලා බලන්න.
Blogger Comment
Facebook Comment