Powered by Blogger.

තාමත් මධුරද සිංහල Dictionary එකකට use කරන්නේ?

දැනට ලංකාවේ සිංහල භාවිතා කරන අය වැඩිපුරම use කරන Dic එක මධුර තමයි.

ඒත් ඊට වඩා වැඩ තියන මධුර වගේම ඕනෑම වචනයක තේරුම තියන මේ Dic එක use කරනකොට ඔයාට තේරේවි මේක කොච්චර ලේසිද කියලා..

මේක හදලා තියෙන්නේ Cinthaka කියලා මල්ලි කෙනෙක්...

මේ Dic 1න් ඔයාට

1. සෑම ඉංග්‍රීසි වචනයකම තේරුම සිංහලෙන් ලබාගත හැකිවීම

2. සෑම සිංහල වචනයකම තේරුම ඉංග්‍රීසියෙන් ලබාගත හැකිවීම සහ සිංහල Keyboard එක මගින් පහසුවෙන් සිංහල වචන Type කිරීමේ හැකියාව.

3. ඉක්මනින් (Shortcut මගින් ) Dic එක open කරගැනීමේ හැකියාව.

4. වචනවල තේරුම සෙවීමට Dictionary එක open කිරීමට අවශ්‍ය නොවීම.

5. වචනයක තේරුම සෙවීමට සම්පුර්ණ අකුරම type කිරීමට අවශ්‍ය නොවීම.

තව ගොඩක් දේවල් තියනවා.. මේකේ නම Lion Dictionary

මුලින්ම මෙතනින් Software එක Download කරගෙන ඉන්නකෝ.. (56MB)

දැන් මේක install කරගෙන open කරන්න
මුලින්ම Auto search කියන ටික් එක දාන්න.


ඔයට සිංහල වචනයක තේරුම English වලින් ගන්න අවශ්‍යනම් 2 න් පෙන්නලා තියන "සි" ලකුණ උඩ click කලාම සිංහල Keaboard එක එනවා.

මෙතන ඔයට අවශ්‍ය වචනය type කරලා CE button එක click කලාම ඇති.



වම් පැත්තේ උඩ තියන Menu --> History pad වලින් ඔයා අන්තිමට search කරපු වචන list එක බලාගන්න පුළුවන්.




menu -- > Settings වල මේ විදියට setting හදන්න.


තව ඕනෑම වෙලාවක keaboard එකේ "L" key 1 press කරගෙන ඉදලා හරි F6 key 1න් ඔයාට මේ Dic එක ඉක්මනට open කරගන්න පුළුවන්.

තව අපි මධුර Dic 1 මධුර open වෙලා තියන වෙලාවේ වචනයක තේරුම හොයන්න මොකක්හරි වචනයක් copy කළාම ඇති නේද?
එතකොට Auto මධුර open වෙලා වචනේ තේරුම හොයලා දෙනවා මතකනේ.. 
හැබැයි මධුර වල පොඩි අවුලක් තියනවා. 
ඒ එතකොට එන මධුර window එක අපිට close කරන්න වෙන එක. 
නමුත් මේකේ එහෙම නෑ.

හොයන්න අවශ්‍ය වචනේ Select කරලා Ctrl+C වලින් copy කරන්න.
එතකොට ඔයාගේ Screen  එකේ දකුණු පැත්තේ යට ඒකෙ තේරුම වැටේවි. 
මේක කියන්න අමාරුයි. ඔයාම කරලා බලන්න.


තව ගොඩක් වැඩ මේකේ තියනවා..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment