Powered by Blogger.

I-phone message වලට smiles (Emotions) එකතු කරමු..

I-Phone කොච්චර advance එකට හැදුවත් message වලට smiles එන්නේ නෑ නේ.

මේකට පොඩි වැඩක් කරන්න විතරයි තියෙන්නේ..

Software මොනවත් අවශ්‍ය නෑ.

Settings යන්න.


General යන්න.


Keyboard


Keyboards


Add New Keyboard


මෙතන ඇතුලට ගිහින් Emoji කියන එක Add කරගන්න.

එතකොට මේ වගේ තියේවි.


දැන් පුරුදු විදියට Message වලට ගිහින් බලන්න.


මෙතන යට තියන ලෝක බෝල ලකුණ උඩ click කරන්න.


දැන් ඔයාට ගොඩක් emotions තියනවා දකින්න පුලුවන්. ඔයාට මේ ඕනෑම එකක් message වලට add කරගන්නත් පුළුවන්.




මෙන්න මේ වගේ..


අයෙත් ලෝක බොලේ mark එක උඩ click කලාම පරණ keyboard එක ගන්නත් පුළුවන්.


Enjoy it.......!

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment