Powered by Blogger.

දත්ත වලට හානි නොවී Harddisk Partition re size කරගමු. (Change Partition capacity as we need) Part 2


පළමු ලිපිය හා සම්බන්ධයි.
පළමු ලිපිය මෙතනින් බලන්න.

http://lahirucyberspace.blogspot.com/2016/05/harddisk-partition-re-size-change.html

දැන් ඉඩ වැඩිකර ගැනීමට අවශ්‍ය partition 1 වෙත ගොස් "Resize Partition" වලට යන්න.

දැන් ලැබෙන Window 1 පරණ විදියටම වම් පැත්තේ Button 1 වමට අදින්න.

දැන් "OK" දෙන්න.


දැන් අන්තිම වතාවට ඔයාට කරපු වෙනස්කම් දකින්න පුළුවන්.

ඔයාට වැරදියට මොනවත් වෙලා තියනවනම් දැන් වුනත් අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පහල රුපයේ ලෙස "Apply" දුන්නනම් වැඩේ ගොඩ.


අන්තිම වතාවට ඔයාගෙන් මේ විස්තර හරිද කියලා අහනවා. හරිනම් "Proceed" දෙන්න.




මේකට තමයි වෙලාව යන්න. මටනම් විනාඩි 45 ක් විතර ගියා. 

වැඩේ ගොඩ නේද කියලා My Computer වලට ගිහින් බලන්න...

තවත් ලිපියකින් හමුවෙමු.

මේ වගේ තව වැඩ කෑලි මෙතනින් බලන්න.




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment