Powered by Blogger.

Phone messages වලට Lap එකෙන් reply යවමු. (send messages via Laptop or Desktop while using it)


Lap එකේ (PC එකේ) වැඩ කර කර ඉන්නකොට phone එකට message එකක් ආවොත් එපා වෙනවා නේද?
සමහර වෙලාවට ඔයා Phone 1 charge එකට ගහලා තියන වෙලාවක message 1ක් ආවොත් ඔයාට කරන වැඩේ නවත්තලා ඒකට reply කරන්න යන්න වෙනවා.

එහෙම දුක් විදින්නෙ නැතුව ඔයාගේ Lap එකෙන්ම message 1 read කරලා reply කරන්න පුලුවන්නම් සුපිරි නේද?

මේක Laptop වලට විතරක් නෙමෙයි PC වලටත් කරන්න පුළුවන්. මේක ලෝකේ පුරා මිලියන 10 ක් විතර දෙනා use කරන system 1ක්.



කොහොමද වැඩේ කෙරෙන්නේ?
මේකට ඔයාට ඔයාගේ Android phone 1ට වගේම Laptop එකටත් "Mighty Text" app 1 install කරගන්න වෙනවා. Phone 1 සහ Lap එක යන දෙකම internet connect වෙලා තිබ්බම ඇති.

මොනවද මේකේ වාසි?

  • Reply කිරීමට මෙන්ම message 1 read කිරීමට Phone 1 අවශ්‍ය නොවීම. 
  • call එකක් එනවිට notification එකක් මගින් දැනුම් දීම හා අවශ්‍යනම් call 1 cut කිරීම හෝ Message එකක් යැවීම කළහැකි වීම. 

  • සියලු App සහ software free ලබාදේ. 
  • අනවශ්‍ය numbers block කිරීමට හැකිවීම. 
  • Phone 1ට වඩා ඉක්මනට Laptop keyboard 1 මගින් reply කළහැකි නිසා ඉක්මනට reply යැවීමේ පහසුව. 
  • messages backup කර තබා පසුකලෙක අවශ්‍යනම් නැවතත් restore කළහැකි වීම. 
  • දැනට Phone 1 ඇති battery percentage එක බලාගත හැකිවීම.



  • පසුව යැවීමට Messages පිලියෙලකර තැබිය හැකිවීම. (Scheduled messages)
  • කෙල්ලෝ 3,4 කට වුනත් ඉක්මනට message කළහැකි වීම.. :D :p
එහෙනම් වැඩේ පටන් ගනිමු..

මුලින්ම ඔයාගේ phone 1ට "Play store" එකෙන් "mighty text" app 1 install කරගන්න ඕනේ. (අවශ්‍යනම් පහත link එක දක්වා ඇත.) 

ඔයාගේ email 1 ගහලා App එකට enter වුනාම Phone 1 වැඩ ටික ඉවරයි. (Phone 1 internet on කරලා තියෙන්න ඕනේ)

දැන් ඔයාගේ Lap එකට mighty text extension 1 install කරගන්න ඕනේ. මේකේ ඔයා භාවිත කරන internet browser 1 මත ගැලපෙන එක install කරගන්න ඕනේ. (link 1 පහත දක්වා ඇත)



දැන් ඔයාගේ internet browser 1ට ගිහින් extension 1 on කරගන්න ඕනේ. (මේ හැම දෙයක්ම කරන්න අවශ්‍ය වෙන්නේ එකම එක වතාවක් පමණයි)


තේරෙන්නේ නෑ වගේනම් පහල තියන Video එකත් බලන්න.


දැන් ඔයාගේ Laptop එකේ internet on කලානම් වැඩේ ගොඩ...

තවත් ලිපියකින් හමුවෙමු..

මේ වගේ තවත් ලිපි මෙතනින් බලන්න







Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. NIYAMAI AE OYAGE BLOG POST mage blog ekatath gihilla fallow parak dhaalaa comment paarak dhaalaa yanna -:www.aluth1.com

    ReplyDelete
  2. NIYAMAI AE OYAGE BLOG POST mage blog ekatath gihilla fallow parak dhaalaa comment paarak dhaalaa yanna -:www.aluth1.com

    ReplyDelete